MTFE ලොක්කගෙ සුපිරි කඩ්ඩ

AEG

Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    මූට ඉංග්‍රීසි කියල උගන්නල තියෙන්නෙ verb and nouns විතරයි :baffled: :baffled:

    ඒ දෙක දාල කිව්වම හරි කියල හිතන් ඇත්තෙ. යකෝ දන්නෙ නැත්නම් ඔය ඉස්සරහ තියෙන ලැප් එකේ ඔය ටික ටයිප් කරානම් grammatical error කියල එනව.

    වගකීමක් තියෙන එකෙක් නම් කාගෙන් හරි අහලවත් ස්ටේට්මන්ට් එක හදාගන්නව.

    මේක අහලත් මුගේ බඩකඩිත්තුවට සල්ලි දාපු උන්ට ඉතින් ඔහොම උන එක සාධාරණයි ... :D:D

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654

    වගකීමක් ඇතුව ලස්සනට ඕව කියන්නෙ මොකටද?
    නූගත් බයි හැතිකරේටනෙ කතා කරන්නෙ. 😂
    Muda oke aithi eka? Me wage ekek kohomada bun ohoma gemak gahuwe.

    samahara wita mu rukadayak wenna athi. muge pitipasse wena mokekhari ekek athi
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    වගකීමක් ඇතුව ලස්සනට ඕව කියන්නෙ මොකටද?
    නූගත් බයි හැතිකරේටනෙ කතා කරන්නෙ. 😂
    අර කෝසල එදිරිසිංහ කියනව වගේ මේවට අහුවෙන උන්ට කෙලවෙන්න විශේෂ දේවල් ඕන නෑ. හවස 6න් පස්සෙ ටවුමට ගියත් ඇති කෙලවෙන්න .... 😂😂😂
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මුගේ කඩ්ඩ ගැන නෙමෙ ප්‍රස්නේ
    මූට අහුඋන නූගත් මෝඩ බයියන්ට චන්ද අයිතිය තියෙන එකයි තියෙන ප්‍රස්නේ

    mtfe එකට කඩ්ඩ පුලුවන් එකෙක් හොයා ගන්න බැරි උනාට උන් සෑහෙන්න වියදම් කරලා තියෙනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,709
    87,088
    113
    ආශ්චර්යමත් රටක
    අර කෝසල එදිරිසිංහ කියනව වගේ මේවට අහුවෙන උන්ට කෙලවෙන්න විශේෂ දේවල් ඕන නෑ. හවස 6න් පස්සෙ ටවුමට ගියත් ඇති කෙලවෙන්න .... 😂😂😂

    සහතික ඇත්ත 😂

    ඉල්ලන් කන්නෙ ඉල්ලන්