මූට ඉංග්‍රීසි කියල උගන්නල තියෙන්නෙ verb and nouns විතරයි
ඒ දෙක දාල කිව්වම හරි කියල හිතන් ඇත්තෙ. යකෝ දන්නෙ නැත්නම් ඔය ඉස්සරහ තියෙන ලැප් එකේ ඔය ටික ටයිප් කරානම් grammatical error කියල එනව.
වගකීමක් තියෙන එකෙක් නම් කාගෙන් හරි අහලවත් ස්ටේට්මන්ට් එක හදාගන්නව.
මේක අහලත් මුගේ බඩකඩිත්තුවට සල්ලි දාපු උන්ට ඉතින් ඔහොම උන එක සාධාරණයි ...