MTFE වංචාව රුපියල් බිලියන 400 කට වැඩියිලු යකෝ 🤯🤯🤯🤯🤯🤯

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,388
    49,767
    113
    සේදවත්ත
    විශ්වාස කරනවනම් කරපන් ලක්ෂ 30-50 දැම්ම උන්ව මං දන්නවා. ගොඩක් උන් පිරමීඩ කියලා දැන දැනම ඉක්මනට සල්ලි හොයන්න කෑදරකමේ දැම්මේ
    මුලින්ම ඕම දාපු උන් ඕකේ තුන්ගුණයක් වගේ හෙව්වා හැබැයි 🤭
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මේවා වෙනකන් මහබැංකුව නිදි. උං ක්‍රිකට් මැච් එකට ස්පොන්සර් කරන්න ගිහින් මාට්ටු උනේ නැත්තන් තාමත් වංචාව කරගන යනවා.
    මට හිතෙන්නේ උන් උවමනාවෙන්මයි ස්පොන්සර් කරේ
    මොකද උන් කොහොමත් හිරවෙන්න ඔන්න මෙන්න හිටියේ
     
    • Like
    Reactions: Naughtykolla48

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඔතන මහබැංකුවෙන් තහනං කරේ නැහැ කියලා කවුරුත් කියනවානේ

    කොහොමද ඇප් එකකින් කරගෙන යන වැඩක් මහ බැංකුවෙන් තහනං කරන්නෙ. කරන එවුන්ගෙ එකවුන්ට් තහනං කරත් වැඩක් නැහැනේ බයිනෑන්ස් එකෙන් වැඩේ කරද්දි
    මහ බැංකුවට කියන්න පුලුවන් මේක පිරමීඩ තහනං වැඩක් කියලා
    ඒත් ඒව අහලත් කැමති එවුන්ට කරගෙන යන්න පුලුවන් නේ

    ඔන්න බැංකුවක් වගේ මහබැංකුවෙන් ලයිසන් අරං කරගෙන යන එකක් නං තහනං කරන්න පුලුවන්, ඕක එහෙම කරන එකක් නෙමයිනේ. තහනං කරන්නෙ මොකද්ද කම්පැනිය තහනං කරාට වැඩක් නැහැ බයිනෑන්ස් සහ උන්ගෙ ඇප් එක වැඩ නං
    දැං ඇප් එක ප්ලේ ස්ටෝ වලින් අයින් කරා කියමු, ඒත් උන්ට ඕන නං APK එක ඩවුන්ලෝඩ් කරලා කරං යන්නකියලා කියන්න පුලුවන් නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕවා ප්‍රමෝට් කරපු යූටියුබ් පොන්න රැලට මොනව හරි කරන්න වෙනවා
     
    • Like
    Reactions: zid2021 and SpinXO

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    විශ්වාස කරනවනම් කරපන් ලක්ෂ 30-50 දැම්ම උන්ව මං දන්නවා. ගොඩක් උන් පිරමීඩ කියලා දැන දැනම ඉක්මනට සල්ලි හොයන්න කෑදරකමේ දැම්මේ
    un ganak hoya gena da
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,817
    2
    15,556
    113
    විශ්වාස කරනවනම් කරපන් ලක්ෂ 30-50 දැම්ම උන්ව මං දන්නවා. ගොඩක් උන් පිරමීඩ කියලා දැන දැනම ඉක්මනට සල්ලි හොයන්න කෑදරකමේ දැම්මේ
    එ‍්ක තමයි බං මාත් බැලුවෙ. නැත්තම් කොහොමද ඉන්න පිරිසෙන් ඔච්චර ගාණක් එකතු වෙන්නෙ. 😢
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    මට හිතෙන්නේ උන් උවමනාවෙන්මයි ස්පොන්සර් කරේ
    මොකද උන් කොහොමත් හිරවෙන්න ඔන්න මෙන්න හිටියේ
    අන්තිමට උන් හෙන ඔෆිස් ගොඩක් දැම්මා මචං.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,817
    2
    15,556
    113
    Onmax එකේ ගාන කියද බන්..100 million US dollars ද? ඉතින් ලංකාවම ඕව promote කරන්න උන් තෝරාගන්න එක අහන්න දෙයක්ද? 🐄🐄🐄
    අඩේ ඔව් නේද බං එ‍්කත් බිලියන 32 ක් කියන්නෙ. එහෙනම් හරි අ‍ැති බං ඉතින්. අරක සාමාන්‍ය ගාණටනෙ කරේ. මේක හැමනෙන්ඩම ගියානෙ. එ‍්කට බිලියන 32 නම් බිලියන 400 හරි අ‍ැති ලොවෙත්. නොදකින් හුත්තො මෙහෙම පොන්න රටක්.

    දැන් නම් තොපිටත් තේරෙනවා අ‍ැති මම ඡන්දෙ දාන්ඩ විභාගයක් තියල License එකක් දෙන්න ඕන කියන්නෙ අ‍ැයි කියලා. මෙහෙම හරක් රැළක් කොහෙද බං නායකයො පත් කරන්නෙ? 🙄🙄
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    1692002230773.png
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,208
    3,557
    113
    Kandy
    මේ හුත්තිගෙ පුතාල බයිනෑන්ස් එකත් ලංකාවට ලෙෆ්ට් කරයි වගේ 🤬🤬
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මිලියන 400 වෙන්නැති. ඔය මීඩියා පකයො දන්න ගනන්.
     
    • Like
    Reactions: zid2021

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මහ බැංකුවේ ලොරි ටෝක් ලොන්ත ලාල් උඩුරැවුල් නාකි පකයා දන්නේ ටැක්ස් ගහන්නයි, EPF එක මංකොල්ල කන්නයි විතරයි, නාකි හුකන්නා :poop: .
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,115
    1,614
    113
    me scam set eka kohomada ban oya wade karanne? kohomada mun salli wena ratakata ada ganne. mokakda mechanism/ model eka.
    **danne nathi nisai ahuwe.
     
    • Like
    Reactions: Naughtykolla48