MTFE සහ පොපිට්

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    1691689248610.png

    තියෙන විදියට සල්ලි අරන් මාරු වෙන ලය්න් එකක් තියෙන්නේ..

    අපේ පැත්තේ මේකට නොදාපු එකෙක් නෑ.. :LOL:

    අපිටත් කෝචෝක් කර කර යන්නේ දැම්මේ නතෙය් කියල.. හරිනේ..

    1691689487059.png

    ------ Post added on Aug 10, 2023 at 11:16 PM
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    996
    1,046
    93
    Pluto
    මේක කරන ගොඩක් උන් හිතන්නේ අපි මේ MTFE එක ගැන කියන්නේ උන් සල්ලි හම්බ කරන එකට තියන ඉරිසියාවට කියල.. 😥 එත් එක වැරදි.. ඇත්තටම මේ වගේ ponzi එකක් නිසා අමාරුවෙන් හම්බකරගත්ත සල්ලි ටික ඇස පනාපිටම නැති වෙනවා දකිද්දී දැනෙන හැඟීම තේරෙන නිසයි මෙච්චර දැනුවත් කරන්නේ.. සමහර විට මේවගේ දෙයක් දරාගන්න බැරි මිනිස්සු suicide කරගන්න පවා පෙළඹෙනවා.. ඇත්තටම පවු ඉතින් මිනිස්සු..
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,262
    21,126
    113
    මාත් දැක්ක වට්සප්ප් ගෲප් එකක හෙන කෙලිය දවස් ගානකින් වොලට් බෑ කිය කියා හැමිනෙනවා :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Thoththa_Baba

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,300
    10,147
    113
    මේක කරන ගොඩක් උන් හිතන්නේ අපි මේ MTFE එක ගැන කියන්නේ උන් සල්ලි හම්බ කරන එකට තියන ඉරිසියාවට කියල.. 😥 එත් එක වැරදි.. ඇත්තටම මේ වගේ ponzi එකක් නිසා අමාරුවෙන් හම්බකරගත්ත සල්ලි ටික ඇස පනාපිටම නැති වෙනවා දකිද්දී දැනෙන හැඟීම තේරෙන නිසයි මෙච්චර දැනුවත් කරන්නේ.. සමහර විට මේවගේ දෙයක් දරාගන්න බැරි මිනිස්සු suicide කරගන්න පවා පෙළඹෙනවා.. ඇත්තටම පවු ඉතින් මිනිස්සු..
    hemoma dannawa pyramid kyla den owa ban, eth natara wenna kalin goda yanna puluwan kiyala tamai karanne, kalin pyramid karala goda giya un innawane, un tama munge inspiration eka, lankawe horunta niyama business, ranajan kiwwa wage lankawe hemoma horune ban
     
    • Like
    Reactions: harshasoon

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    996
    1,046
    93
    Pluto
    hemoma dannawa pyramid kyla den owa ban, eth natara wenna kalin goda yanna puluwan kiyala tamai karanne, kalin pyramid karala goda giya un innawane, un tama munge inspiration eka, lankawe horunta niyama business, ranajan kiwwa wage lankawe hemoma horune ban
    ඔව් එකත් ඇත්ත තමයි බන්.. එත් සමහර ගම වල මේ ගැන මෙලෝ හසරක් දන්නේ නැති උන් අන්දලා මේවට සල්ලි දම්මනවා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියල.. උන් මේකේ risk එක කියන්නේ නෑ.. ඒ මිනිස්සු ගාව මේවට දාන්න සල්ලිත් නෑ.. සමහරු ගෙවල් ඉඩම් උගස් තියල තමයි මේකට දාල තියෙන්නේ.. ඇත්තටම නුගත් කම නිසා.. අත්ටටම මේවා මෙච්චර promote වෙන්නේ central bank එකේ කොන්ද පන නැති කම නිසා..
     
    • Like
    Reactions: Thoththa_Baba

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,262
    21,126
    113
    අපේ එකෙක් ඉන්නවා ඌ උස්සන් එන්නෙම ඔය වගේ සීන් මයි. ඌට තියාගෙන පැය ගනන් කියල ඇථි ඒත් ඌට ඕනෙත් ඕවමයි. අන්තිමෙ මට හොරා වෙන එකෙක් එක්ක ලෝන් එකක් ගහල එකයි පනහක් දාලා. මට කියන්න එපා කියල මන් බනිනව කියල. :baffled: :baffled: :baffled:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,300
    10,147
    113
    ඔව් එකත් ඇත්ත තමයි බන්.. එත් සමහර ගම වල මේ ගැන මෙලෝ හසරක් දන්නේ නැති උන් අන්දලා මේවට සල්ලි දම්මනවා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියල.. උන් මේකේ risk එක කියන්නේ නෑ.. ඒ මිනිස්සු ගාව මේවට දාන්න සල්ලිත් නෑ.. සමහරු ගෙවල් ඉඩම් උගස් තියල තමයි මේකට දාල තියෙන්නේ.. ඇත්තටම නුගත් කම නිසා.. අත්ටටම මේවා මෙච්චර promote වෙන්නේ central bank එකේ කොන්ද පන නැති කම නිසා..
    central bank eken monatada ban investigate kara kara inne, anith minissunge salli invest karanna kiyalawat hari regulations follow karanne netuwa salli ekatu karanna bene, eka dawasen okkoma wahala daala arunwa hire dannat puluwan, owa passe politicians la atte aniwa