Questions MTFE scam එකක්ද?

praveen1214

Member
Dec 31, 2022
2
0
1
MTFE scam එකක්ද? දැනට withdrawal දුන්නට ඉස්සරහට දෙන එකක් නැති වෙයිද? MTFE ගැන ඔයාලගේ අදහස් පහලින් දක්වන්න.
 

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    එයාලට branch හිටන් තියනවා නේද? මං දැක්කා මාතරත් එකක් දාලා තියනවා.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔව්! එකෙ උන් එ අයි බො කියල බොරුවට පෙන්නන් කරන්නෙ පිර්මිඩ්.
    මැනුවල් ට්‍රෙරෙඩින් කියලා නමට සි/එෆ්/ඩි ට්‍රෙරෙඩින් පෙන්නවා,

    උන්ගෙ සයිට් එකෙ අබවුට් පෙජ් එක වැඩ නැහැ,

    ක්‍රිප්ටො ඔටොබොට් ට්‍රෙඩින්ග් කරන්න නම් මෙකට පලෙයන්,
    https://3commas.io/
    මෙකෙ අපෙ සල්ලි එකට දාන්න ඔන නැහැ, වෙන්නෙ එක්ස්චෙන්ජ් එකක් මෙකට එ/පි/අයි එක හරලා ලින්ක් කරලා, එප එකවුන්ට් එකෙන් එක්ස්චෙන්ජ් එකෙ අපෙ ගිනුම ඇතුලෙ ට්‍රෙරෙඩින් වෙන එක,
    මෙන් බයිනැන්ස් ගිනුම් ලින්ක් නොකර OKX හරි වෙනත් එක්ස්චෙන්ජ් එකක් හරි ගිනුමක් ඇර්ලා,එකට සල්ලි දාල එකෙන් කරන්න පුලුවන්, සුපිරි ඔස්තාර්ලා මෙක යුස් කරනවා, එත් දවසට ලාබ එන්නෙ 1%-1.5% වගෙ, එහෙව් එකෙ අර mtfe දවසට 5-10% ප්‍රොෆිට් දෙනවා, වෙන්න පුලුවන් වැඩ නෙවි, බුල්මාර්කට් එකෙ නම් කමක් නෑ, එ මෙ වැලෙ වැල් නැති මාර්කට් එකක,

    mtfe එකෙ සල්ලි දානම ඔන නම්, දාල පුලුවන් ඉක්මනට මුලින් ඉන්වෙස්ට්මන්ට් එක එලියට ගන්න, අරන් ආපු ලාබෙන් ට්‍රෙරෙඩ් වෙන්න අරින්න,


    iq option, binance wageda?
    බයිනැන්ස් සහ අයිකිව් ඔප්ශන් සැහෙන වෙනස් 2කක්
    ------ Post added on May 11, 2023 at 4:45 PM