Thaththata Salli tibbath Hodata igena gena Lankawata Wadak karanawa. Niyama Porak
Thaththata Salli tibbath Hodata igena gena
ඔහොම කියන්න එපා යකෝ.අපේ ඩිලා ඩිල්සාන් අයියලා තමා රියල් එන්ටපනුවර්ස්..තාත්තට සල්ලි තිබ්බට,එයා හොයන්නේ AI කරල @DragonD
එඩුකේශන් වල යන්න පුලුවන් ලිමිට් එකක් තියනවා. දැන් ඒක මෙයාලා ඇචීව් කරලා ඇති.I think education sector is more profitable if he can invest money in the same pace
nikan dennada one ithin pora?සිංහලු ලක්ස ගනන් දීලා ලමයි ඉස්කෝලෙ දානවා. පොර ඒ සල්ලිවලින් බස් ගන්නවා.
then its the end.Politics walata enter wena line ekak mta penawa penawa wage
Mokda bus kiynne high, middle, low class okkotama service ekak dena sector ekak nisaa
වයස කීයද සීයේලයිසියම් එකේ Physics ක්ලාස් තිබ්බා..ජගත් පටබැදිගේ සර් ගෙ ..
ග්‍රෙරො ගෙ වයිෆ් ප්‍රෙග්නන්ට් ඒ දවස් වල මෙයා හම්බවෙන්න වෙන්න ඕනේ.