mufflers (බීට් සයිලන්සර්ස්)

Dec 3, 2012
3,788
159
0
Purgatory
mufflers (බීට් සයිලන්සර්ස්)

auto gear වාහන වලට mufflers සෙට් කරාට අවුලක් නැත්ද?:confused: නෙට් එකේ තිබ්බෙ S-flow muffler තමයි auto gear වාහන වලට හරියන්නෙ කියලා...:nerd:

  • මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ පුලුවන්නම් ලොකු උදව්වක්.
  • fuel consumption එක වැඩි වෙනවා කියන්නෙ ඇත්තද?

තව,

  • මේ වගෙ වැඩ කරන්ඩ හොඳ තැන් මොනවද ලංකාවෙ?
  • මිල ගණන් කොහොම වෙයිද?

Last edited:

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
  • මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ පුලුවන්නම් ලොකු උදව්වක්. aulak na
  • fuel consumption එක වැඩි වෙනවා කියන්නෙ ඇත්තද? ehema na ban
  • මේ වගෙ වැඩ කරන්ඩ හොඳ තැන් මොනවද ලංකාවෙ? Elcardo
  • මිල ගණන් කොහොම වෙයිද? 8000+
 
  • Like
Reactions: SHAPE_SHIFTER_007

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Exhaust කියන සයිලන්සර් නම් පට්ට බන් යූ නළයේ බලහන්කෝ :cool:
    කැරිම සවුන්ට් තියෙන්නේ සුළු පරිමාන ඇන්ජින් ධාරිතාවෙන්
    යුත් වාහන වලට ගැහුවට සද්දේ ආවට කොලිටියට එන්නෑ බන් ;)
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    11.gif
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    • මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ පුලුවන්නම් ලොකු උදව්වක්. aulak na
    • fuel consumption එක වැඩි වෙනවා කියන්නෙ ඇත්තද? ehema na ban
    • මේ වගෙ වැඩ කරන්ඩ හොඳ තැන් මොනවද ලංකාවෙ? Elcardo
    • මිල ගණන් කොහොම වෙයිද? 8000+
    තැන්ක්ස් මචන්

    Exhaust කියන සයිලන්සර් නම් පට්ට බන් යූ නළයේ බලහන්කෝ :cool:
    කැරිම සවුන්ට් තියෙන්නේ සුළු පරිමාන ඇන්ජින් ධාරිතාවෙන්
    යුත් වාහන වලට ගැහුවට සද්දේ ආවට කොලිටියට එන්නෑ බන් ;)
    එහෙම සීන් එකකුත් තියනවද :dull:

    Bus ekaka yanawa wage thiyei hai karagattahama.. lol..

    :confused:ඇයි බං? හේතුව?
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    lankawe thiyena 2.50 ewa gahanna epa bn, e trend eka dan naha. dan hariyata karanawa nan factory eken muffler and engine sounds tune karala enne. eka eka exhaust thiyenwa, oyage vehicle eke engine eka powerful nan sira, turbo thiyenawanan thawath patta. gahanawanan hoda quality ekak balala gahanna
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    lankawe thiyena 2.50 ewa gahanna epa bn, e trend eka dan naha. dan hariyata karanawa nan factory eken muffler and engine sounds tune karala enne. eka eka exhaust thiyenwa, oyage vehicle eke engine eka powerful nan sira, turbo thiyenawanan thawath patta. gahanawanan hoda quality ekak balala gahanna

    විස්තරේට ස්තූතියි මචන්. lancer cs 3 & fd 1 එකකට. යාලුවෙක්ගෙ.
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    විස්තරේට ස්තූතියි මචන්. lancer cs 3 & fd 1 එකකට. යාලුවෙක්ගෙ.

    fd1 eka hybrid neda? :D:confused: ekata mokatada bn beat silencer, ekata nikan muffler ekak set karahan bodykit ekath ekka match wenna.

    cs3 eka nan awulak naha, vehicle eka manual nan thawath hodai. habai ithin hariyata tune karahan honda sound ekak ganna.

    me video ekath balahan idea ekak ganna

    https://www.youtube.com/watch?v=e72Xkf_5VXo
     
    Last edited:

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    තැන්ක්ස් මචන්

    එහෙම සීන් එකකුත් තියනවද :dull:

    :confused:ඇයි බං? හේතුව?

    Long distance drive karanakota oluwa kakkuma hadenawa. Thiyana silencer eka thiyaganna kiyala thamai kiyanna thiyenne. Wate minissuntath karadarai sadda dagena raa wela enakota.