mufflers (බීට් සයිලන්සර්ස්)
auto gear වාහන වලට mufflers සෙට් කරාට අවුලක් නැත්ද?
නෙට් එකේ තිබ්බෙ S-flow muffler තමයි auto gear වාහන වලට හරියන්නෙ කියලා...
තව,
auto gear වාහන වලට mufflers සෙට් කරාට අවුලක් නැත්ද?
නෙට් එකේ තිබ්බෙ S-flow muffler තමයි auto gear වාහන වලට හරියන්නෙ කියලා...
- මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ පුලුවන්නම් ලොකු උදව්වක්.
- fuel consumption එක වැඩි වෙනවා කියන්නෙ ඇත්තද?
තව,
- මේ වගෙ වැඩ කරන්ඩ හොඳ තැන් මොනවද ලංකාවෙ?
- මිල ගණන් කොහොම වෙයිද?
Last edited: