Muge wahane keli galola

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,712
    1
    99,984
    113
    33
    Kalutara
    පොලිසියේන් එනකන් ඔව්ව අල්ලන්නවත් හොඳ නෑ. ඇඟිලි සලකුනු තියෙනව නම් එව්වත් මැකෙනව ඔහොම අතපත ගාද්දි.
     
    • Like
    Reactions: Lahiru120

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    දැන් අර ගේට්ටුව හදලා දුන් නැති එකාට ගිහින් පෙන්නුවම සල්ලි දෙයිද බන්? ගොන් වාහෙලා ඉන්නේ ලන්කාවේ
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    අපේ අදුරන කෙනෙක්ගේ වාහනේ රෑ නවත්තල තියෙද්දී ඇලෝයිවීල් සෙට් එක ගලවන් ගිහිං තිබ්බ.
     
    • Sad
    Reactions: Lahiru120