MULTI බැරල්_රොකට් no more

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
grad rocket එකක බර 66.6kg
66.6 x 20000 = 1332000kg = 1332 ton

පුපුරපු ඔක්කොම පතුරම් වල බරත් ටොන් 80යි ලු
 
Last edited:

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    My3 පබයට හෙණ 7 ක් ගහල මැරියන්... රටට මේ කරපු විනාසෙට..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යහපාලනයට උදව් දුන් පත්තිනි දේවියටත් යහපාලනය එපා වෙයි

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටනම් පේන්නේ ඔය බ්ලාස්ට් එක හොදට ප්ලෑන් කරලා කරපු වැඩක්.නැත්නම් කොහොමද හමුදාව නිවාඩු ගිය ඉරිදා දවසකම ඕක වෙන්නේ.කලින්උ නා කියලා මේ ආණ්ඩුවට අත පිහදාගන්න බැහැ.කලින් උන පිපිරීම් වලින් මේ තරම් විනාසයක් වුනේ නැහැ.මේකේ පාඩුව ඩොලර් මිලියන ගානක්.පුපුරවපු එකා ටාර්ගට් කරලා තියෙන්නේ ඔය ග්‍රාඩ් රොකට් ටික.මම නම් කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ මේක ඉබේ උන දෙයක් කියලා..
    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුනාමිය ආපු වෙලාවෙ අයින් වෙන්න කියලා කෑ ගැහුවේ අට පාස් නැති ලොතරැයි විකුණපු මනුස්සයෙක්. ලොකු ලොකු බුද්ධිමත් උන් තව බලමු කියද්දි, අඩුවෙන් ඉගෙන ගත්ත මිනිස්සු තමා දුවලා බේරුනේ. අපෝ ඌ ලොතරැයිකාරයා මම උපාධිකාරයා කියපු උන් ටික තමා ඒ පැත්තෙ සුනාමියට ගියේ:dull:
    මේ කියල තියෙන්නෙ ඒ ලොතරැයි කාරයව ගෙනල්ල එහෙනම් ආරක්ශක ලේකම් කරපන්, පයිප්ප බාස් කෙනෙක්වත් ලොතරැයි කාරයෙක්වත් හමුදාකටයුතු වලට හරියන් නැ.දැනුමක් තේරුමක් තියෙන මිනිහෙක් ඒවට දාන්ඩ ඔනෙ උබලත් අනේ මන්ද බන් බුද්ධි මට්ටම තමයි පෙන්නුම් කරන්නෙ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ කියල තියෙන්නෙ ඒ ලොතරැයි කාරයව ගෙනල්ල එහෙනම් ආරක්ශක ලේකම් කරපන්, පයිප්ප බාස් කෙනෙක්වත් ලොතරැයි කාරයෙක්වත් හමුදාකටයුතු වලට හරියන් නැ.දැනුමක් තේරුමක් තියෙන මිනිහෙක් ඒවට දාන්ඩ ඔනෙ උබලත් අනේ මන්ද බන් බුද්ධි මට්ටම තමයි පෙන්නුම් කරන්නෙ.

    :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොන්ද පන නැති පාලකයෝ බිහි උනාම රටත් රටේ මිනිස්සුන්ත් නිවටයෝ බවට පත් වෙනවා.. හැම අතින්ම බලපුවාම හොදට පේන දෙයක් තමයි මේක නියමෙට ප්ලෑන් කරලා කරපු දෙයක් කියලා. රටට හෙන ගහලා ගිහිල්ලා බොලව්. සිංහල ජාතිය සුලු ජාතියක් වීමට ඉතාම ආසන්නයි අපේම අසම්මජ්ජාති පාලකයෝ නිසා.. මිල මුදලට කෑදරවෙලා පාවා දීපියව් තොපි මෙලොවට බිහි කරපු අම්මාවත් :no:
    :yes::yes::yes: නිවට බල්ලො ටික රටම විකුනනව.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    MULTI බැරල්_රොකට් no... 06-11-2016 12:53 PM uba mona huunekda pons? uba hitana ewa ube gaanita kiyapan, apita ati wadakna modayonge adahas :-D

    :lol::lol:රිදිලා යහපාලන පොන්නයා රෙප් කපලා ගිහින්..අනේ පව් උබව හදපු උන්.:rofl:
     
    • Like
    Reactions: erozan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,937
    2
    54,624

    Buuurrrnnnn