සල්ලි තියෙනවා නම් ආයුධ ගන්න පුළුවන් කියල ඔයාට කවුද කිව්වේ යාලුවා? ප්‍රභාකරන් වනසන්න ඇමරිකාවෙන් "ඇපාචි" හෙලිකොප්ටර් එක, එදා ආරක්ෂක ලේකම් ගෝටාභය මහත්තයා ඉල්ලුවාම දුන්නේ නැත්තේ ඇයි කියල ඔයාට කවුරුවත් කිව්වේ නැද්ද?අායුධ තිබ්බා. සල්ලි තියෙනවානම් ඔනතරම් අායුධ ගන්න රටවලුත් තියෙනවා. අපේ අයට අායුධ ගන්න දැනීමක් තිබ්බෙ නැහ. ඉස්සර ඉදිය සහ දැනට ඉන්න හමුදාවෙ අය නියමිත තැනට සුදුසු අායුධ ගන්න දැනීමක් තිබුනෙ නැහ. තිබුණනම් මීටවඩා හමුදාවෙ කොල්ලො බේරගන්න පුළුවන්..

. කොටි මෙ බෑරල් 12 බෑරල් 2කෙ කෑලිවලට කඩලා එවඊන් තමා ගෑහුවෙ. මෙවඊන් ට්‍රින්කො වරායට තමඊ මුලින්ම ගෑහුවෙ එකෙ විඩියො එකකුත් තියනවා

