Multi socket pin type

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    රවුන්ඩ් පින් ප්ලග් බේස් කොහෙවත් හොයන්න නෑ. යුනිවසල් සොකට් එන්නෙත් නෑ. සමහර හාඩ්වෙයාර් වල පරණ ස්ටොක් තිබුණොත් ඇරෙන්න හොයන්න වෙන්නෙ නෑ.

    කෙවිල්ටන් එකේ රව්න් එකෙන් හතරැස් එකටයි, හතරැස් එකෙන් රවුන් එකටයි කන්වර්ට් වෙන සොකට් තියෙනව. හැබැයි ඉස්සර තිබුණ මල්ටි සොකට් වගේ ඩිවයිස් දෙක තුනක් ප්ලග් කරන්න බෑ.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,074
    4,096
    113
    රවුන්ඩ් පින් ප්ලග් බේස් කොහෙවත් හොයන්න නෑ. යුනිවසල් සොකට් එන්නෙත් නෑ. සමහර හාඩ්වෙයාර් වල පරණ ස්ටොක් තිබුණොත් ඇරෙන්න හොයන්න වෙන්නෙ නෑ.

    කෙවිල්ටන් එකේ රව්න් එකෙන් හතරැස් එකටයි, හතරැස් එකෙන් රවුන් එකටයි කන්වර්ට් වෙන සොකට් තියෙනව. හැබැයි ඉස්සර තිබුණ මල්ටි සොකට් වගේ ඩිවයිස් දෙක තුනක් ප්ලග් කරන්න බෑ.
    thanks for the info !
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    දැන් පිළිගත් කම්පැනි වලින් එන්නේ නැහැ

    කඩේ අඩුවට තියෙන ඒවා ගන්නත් එපා

    ගන්නවානම් මයික්‍රෝ එක ගන්න, ලංකාවේ හදන්නේ, බිල්ඩ් කොලිටි එක සුපිරි, කෝල් එකක් දීලා ලග පාත තියෙන කඩයක් අහගන්න
    380-390 අතර මිලක් වෙන්නේ

    M-5A.png

    https://micro.lk/product/5a-travel-adaptor/
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    දැන් පිළිගත් කම්පැනි වලින් එන්නේ නැහැ

    කඩේ අඩුවට තියෙන ඒවා ගන්නත් එපා

    ගන්නවානම් මයික්‍රෝ එක ගන්න, ලංකාවේ හදන්නේ, බිල්ඩ් කොලිටි එක සුපිරි, කෝල් එකක් දීලා ලග පාත තියෙන කඩයක් අහගන්න
    380-390 අතර මිලක් වෙන්නේ

    M-5A.png

    https://micro.lk/product/5a-travel-adaptor/
    දැන් මේවත් හොයාගන්න නෑනෙ.
     
    • Like
    Reactions: NRTG