Now branded Multi socket comes only for square pin.
Where can I get one support for rounded pins too?
[Kata socket. Plug to Wall]
Where can I get one support for rounded pins too?
[Kata socket. Plug to Wall]
thanks for the info !රවුන්ඩ් පින් ප්ලග් බේස් කොහෙවත් හොයන්න නෑ. යුනිවසල් සොකට් එන්නෙත් නෑ. සමහර හාඩ්වෙයාර් වල පරණ ස්ටොක් තිබුණොත් ඇරෙන්න හොයන්න වෙන්නෙ නෑ.
කෙවිල්ටන් එකේ රව්න් එකෙන් හතරැස් එකටයි, හතරැස් එකෙන් රවුන් එකටයි කන්වර්ට් වෙන සොකට් තියෙනව. හැබැයි ඉස්සර තිබුණ මල්ටි සොකට් වගේ ඩිවයිස් දෙක තුනක් ප්ලග් කරන්න බෑ.
දැන් මේවත් හොයාගන්න නෑනෙ.දැන් පිළිගත් කම්පැනි වලින් එන්නේ නැහැ
කඩේ අඩුවට තියෙන ඒවා ගන්නත් එපා
ගන්නවානම් මයික්‍රෝ එක ගන්න, ලංකාවේ හදන්නේ, බිල්ඩ් කොලිටි එක සුපිරි, කෝල් එකක් දීලා ලග පාත තියෙන කඩයක් අහගන්න
380-390 අතර මිලක් වෙන්නේ
![]()
https://micro.lk/product/5a-travel-adaptor/