ගලවල බැලුවෙ නෑ. ඒත් කොලිටි එක හොඳයි. 15B+ 17B+ එකම කොලිටිය තියෙන්නෙ. මං දන්න තරමින් දෙකම එකම ඩිස්ප්ලේ එක තමා පාවිච්චි වෙන්නෙ. අවුල් වෙන්න දෙයක් නෑ.ඔයිට වඩා තරමක් ගනන් ඇජිලන්ට් ඒවට වඩා බිල්ඩ් කොලිටි එක හොඳයි.
ඔය සීරීස් එක ඉන්දියාවටයි චීනෙටයි ගහපු සීරීස් එකක්. 17B+ එකේනම් ඉන්ටර්නැෂනල් වර්ෂන් එකක් තිබ්බ ඒක තාම නැතුව ඇති ඊබේ. ඒකෙත් වෙනසක් නෑ චයිනීස් වර්ෂන් එකත් එක්ක.
හොයල බලන්න 17B+ එක ගලවල වර්ෂන් දෙක කම්පෙයා කරපු වීඩියෝ එකක් තිබ්බ.
තව ටිකක් වියදම් කරන්න පුලුවන් නම් සෑහෙන හොඳ එකකට යන්න පුලුවන් වෙයි. ඔය බජට් එකට නම් ඔය දෙක තමා. uni-t වගේ අනිත් ඒව ෆීචර්ස් වැඩිවුනාට ප්‍රොට්ක්ෂන් අතින් එහෙම අවුල්.
ඔයාට ඕනෙ වෙන දේ අනුව ගන්න. දෙකම බේසික් මල්ටිමීටර්. හැබැයි ඇකියුරසි එක සැහෙන තරමට හොඳයි.පටලවගන්න එහෙම එපා 17B නෙමේ 17B+ ගන්න ගන්නවනම්...