වයර් එක කැඩිලද බලන්න මේ සවුන්ඩ් අයිකන් එක තියෙන තැනට කරකවල මල්ටියෙ ප්‍රෝබ් දෙක තියන්න දෙපැත්තෙන්.කැඩිල නැත්නම් "බීප්" සවුන්ඩ් එකක් එන්න ඕන.කැඩිලනම් මුකුත් සවුන්ඩ් එකක් එන්නෑ
![]()
එහෙම නැත්නම් ohm රේන්ජ් එකකට දාල චෙක් කරල බලන්න.කැඩිල නැත්නම් ohm ගානක් පෙන්නන්න ඕන.අඩුම රේන්ජ් එකෙන් පටන් ගන්න
![]()
20DC කරන්ට් එකක්නම් එකත් 20DC වෝල්ටේජ් රේන්ජ් එකට දාල චෙක් කරන්න.බැරි වෙලාවත් 20ට වැඩිනම් OL කියල පෙන්වයි.එතකොට ඊලගට තියෙන වැඩි රේන්ජ් එකට දාල බලන්න
![]()
මාත් ලගදි එකක් ගත්ත.ඔච්චර හොද එකක්නම් නෙමේ 7$ වගේ ගානක් උනේ
meka hodai bn.
malagath thiyenawa.
wattunata awlak wenneth na.

