Multimeter

techmalli

Well-known member
  • Jul 3, 2017
    457
    330
    63
    mutimeter ගන්න ඕන bro අතේ තීන්නේ 8000

    හොද එකක් කින්නකෝ ture RMS තියන එකක්

    තිබුණු එක පිච්චුනා
     
    • Like
    Reactions: TNHM

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,923
    2,659
    113
    Fluke, Sanwa reputed brands නේද, ඔය ගානට ඔරිජිනල් ගන්න පුලුවන් නම්, අවශ්‍ය features තියෙන model එකක්.
     
    • Like
    Reactions: techmalli