Multiple Logins For Skype

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,728
    5,214
    113
    අපේ ගෙදර
    දෑන් බලමු ඔයාල ගොඩක් දෙනෙක් Use කරන Skype වල Multiple Login වෙන්නෙ කොහොමද කියලා.ඔයාලගෙ Desktop එකෙ තියන Skype Icon එක කොපමණ Click කරත් Window එකකට වඩා Open වෙන්නෙ නෑ නෙද..? එහෙම උනා නම් ඔයාලට පුලුවන් Skype Account එකකට වඩා වෑඩ් ගණනකින් Log වෙන්න.නමුත් ඒක එහෙම නොවෙන නිසා බලමු කොහොමද Multiple Logins හදා ගන්නෙ කොහොමද කියලා..

    මුළින්ම Desktop එකෙ Right Click කර New >>> Shortcut යන්න තෝරන්න.

    7ddfa62650.jpg


    පහත Picture වල ආකාරයට සෑකසුම් සකස් කර ගන්න........
    My Computer >>> Local Disk C: >>> Program File >>> Skype >>> Phone >>> Skype.exe යන්න තෝරා දෙන්න..

    e7a1608873.jpg


    ab87609a99.jpg


    ( Space) එකක් සමග.... /secondary ලෙස Type කරන්න...

    ffede262d2.jpg


    6e1dc3cdff.jpg


    මෙසේ ඔබට කෑමති තරම් Skype Icon Desktop එකෙ සදා ගන්න පුලුවන්. එහිදී ඔබ Short Cut Name එක ලෙස Skype 3,Skype 4 ලෙස දෙන්න.. ඈති තරම් Skype Icon ලබා ගන්න.

    O9mWu.jpg


    3a3d9e3e89.gif

    60cb6a9e10.gif

     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    rune eke mehema type kalamath enawa windows wala hatiyata wenas wei windows 7 mehemai

    "C:\Program Files (x86)\Skype\Phone\skype.exe"/secondary
     

    Realtruth

    Member
    May 7, 2011
    28
    4
    0
    කොහෙන්ද මචං මේක ඉස්සුවේ?
    උස්සපු තැනත් දැම්මනම් නේද හොද?