Multiplug එකක ප්‍රශ්නයක්

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    මම ගත්තා multipulg එකක්, එකට මචන් fridge එකයි, cattle එකයි දෙකම ගැහුවොත් අවුල් ද? බය නිසා වෙනම ගහන්නේ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    issella orange, kevilton wage honda branded multi ekakda balapan..
    kethale 2000W ta wadi nam deka ekata gahanna epa..
    quality extension cord ekaka unath total yanna puluwan 2500W wage eka paara..
     
    • Like
    Reactions: Ariayya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    Branded Extension cord වල ගහලා තියෙනවා දෙන්න පුලුවන් උපරිම ලෝඩ් එක වොට් කීයක්ද කියලා.
     
    • Like
    Reactions: weerarathne99