Mulu ratatama Mahinda

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    වන්දිබට්ට සෙට් එක වැඩ පටන් අරන් වගේ :P

    athal ekata damme ban
    mama ehama pakshayak nathi minihek


    mama kamathi nanata sinduwa ahanakota set une meka
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    athal ekata damme ban
    mama ehama pakshayak nathi minihek


    mama kamathi nanata sinduwa ahanakota set une meka
    අනේ උඹට නෙවේ මේකේ රබන් ගහන එකාට කිවේ :yes: වන්දිභට්ටයෝ කියන්නේ ඉස්සර රජ්ජුරුවන්ට මේ වගේ කවි ගීත ස්ත්‍රෝත්‍ර කිය කිය ගුණ ගායනා කරපු අයනේ.
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    අනේ උඹට නෙවේ මේකේ රබන් ගහන එකාට කිවේ :yes: වන්දිභට්ටයෝ කියන්නේ ඉස්සර රජ්ජුරුවන්ට මේ වගේ කවි ගීත ස්ත්‍රෝත්‍ර කිය කිය ගුණ ගායනා කරපු අයනේ.

    ah meka 2014 giyapu ekak ban
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,577
    2
    54,122
    113
    අද ප්‍රයිවට් බස් එකක මේක දාගෙන ගියා

     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,721
    12,751
    113
    මහින්දට කෙළවෙන සීන් එකක් තියෙන්නේ:sorry:

    ගොට ගේ ගේමක් වගේ :confused:
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ආයුබෝ වේවා මහරාජාණනි තවමත් ඔබයි අපේ රජු



    :D:D:D
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වෙන කෙනෙකුන් කොහින්ද මුලුරටටම මහින්ද

    යකෝ කෝටි විස්සක් එපා කෝටි කාලක් දීපිය, අපිත් මහින්දගෙ යකෝ එහෙනම්........ :P:P:P

    අරක්කු කාළයි, පිළුණු බත් පැකට් එකටයි දවසක් තිස්සෙම ටාටා ලඩියක හිරවෙලා කොළබ ඇවිල්ලා හැතැප්ග ගණන් පයින් යන වහල්ලු ඉන්න රටනෙ මේක.... :rofl::rofl::rofl::rofl:

    රටම මහින්දට, හැබැයි 113 මංත්‍රීලා එකතුකර ගන්න කෝටි 20 ගානේ දීලත් මළබද්දෙ වගේ එලියට එන්නෙම නෑ..... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බලන් ඉන්ඩ කුහකයින බන් කට වහන් ඉදපන්.. :lol::lol::lol:

    රටම මහින්දට, හැබැයි 113 හදාගන්න කෝටි විස්සගානේ දීලා, කකුල් දෙක ලඟ වැටිලා, පුකත් ඉඹිනවා, ඒත් තාම බැරිවුනා..... :rofl::rofl::rofl::rofl::rofl: