ලොල් ජෙප්පන්ගෙ නොහැකියාවට හේතුව හැමතිස්සෙම අනිත් උන් කරපුවා, ඔක්කොටම කලින් 77/78 88/89 කාලේ රට ගිනි තිබ්බෙ නැත්තන් ඔය හැම එකම කරන්න තිබා නේද හිඟන ජෙප්පෝ??
ඉන්දියාවෙන් ලඟදි ආපු ඔක්කොම වගේ engine fail ලංකාවෙ. අර කහ නිල් එක යකො පීලි ගලවන් යන්නෙ. කී පාරක් ඒක පීලි පැන්නද? මම හිතන්නෙ දුවාගන්න බැරුව පැත්තකට දාල තියෙන කෝච්චි ගොඩකුත් තියෙනවා
ගොඩක් වෙලාවට ලංකාවට හරියනවද කියලා බලලා නෙවී ගේන්නෙ. නිකන් හම්බ උනත් ලංකාවට හරියන්නෙ නැත්තන්, ලංකාවෙ future එකට හරියන්නෙ නැත්තන් ගන්න හොඳ නෑ, මොකද හරි දේ කරන එකට වඩා එහෙම කලාම වෙන පාඩුව වැඩි.
------
Post added on Jun 3, 2025 at 9:27 AM
අකුරු පොඩියට දාපන් උබෙ අදෝනා ඇත්ත වෙන්නෑ ලොකුවට දැම්මකියල, සමහර විට කියවන් නැතිව ඉදී කියල වෙන්න ඇති ලොකුවට දැම්මෙ (ඒත් කියෙව්වෙ නෑ )