mun pattane ban

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මාර ප්‍රසාංගිකයි..
    11.gif

    ඕනෑවට වැඩිය ලොකු වැඩ නොකර, ටිකක් ලොකු වෙනකන් ළමා ගතිය රැක ගෙන හිටියොත් ගොඩක් හොඳයි හැබැයි..:yes:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේ සෙට් එකම කරලා තිබ්බා "පහසුවටත් වාසියටත්" සින්දුව කරලා තිබ්බා. එක නම් පට්ට.