Munchee choclate rollz

Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Ada ekak gatta kanna.preimum earbud ekakawath ne ehema packaging ekak.mara cost ekak yanawa athine ban packaging ekata :oo:
     
    • Wow
    Reactions: elakiriaddict

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Ada ekak gatta kanna.preimum earbud ekakawath ne ehema packaging ekak.mara cost ekak yanawa athine ban packaging ekata :oo:
    මාර comparison එකක් බං ඒක. Earbud එක basic or premium වුණත් ඒක කුණු වෙන එකක් නෙමෙයි. ඒක නිසා ඕන විදියට ඕක pack කරන්න පුළුවන්. Food items එහෙම නෙමේ. Heat වලින් බේරෙන්න විතරක් conduction, convection, radiation වලින් බේරෙන්න cover කරන්න ඕනේ. Air, moisture වලින් බේරෙන්න cover කරන්න ඕනේ. Bacteria වගේ microorganisms වලින් බේරෙන්න cover කරන්න ඕනේ. මේ වගේ ගොඩක් ප්‍රශ්නය තියනවා. උබ wrapping ගැන අදහස් කරපු එක මට තේරෙනවා. ලොකු cost එකක් යන්න ඇති. හැබැයි උබේ analogy එක නම් අවුල්.
     
    Dekkada aluth wafer rolls pack eka?
     
    • Like
    Reactions: elakiriaddict

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,652
    113
    සංසාරය
    මාර comparison එකක් බං ඒක. Earbud එක basic or premium වුණත් ඒක කුණු වෙන එකක් නෙමෙයි. ඒක නිසා ඕන විදියට ඕක pack කරන්න පුළුවන්. Food items එහෙම නෙමේ. Heat වලින් බේරෙන්න විතරක් conduction, convection, radiation වලින් බේරෙන්න cover කරන්න ඕනේ. Air, moisture වලින් බේරෙන්න cover කරන්න ඕනේ. Bacteria වගේ microorganisms වලින් බේරෙන්න cover කරන්න ඕනේ. මේ වගේ ගොඩක් ප්‍රශ්නය තියනවා. උබ wrapping ගැන අදහස් කරපු එක මට තේරෙනවා. ලොකු cost එකක් යන්න ඇති. හැබැයි උබේ analogy එක නම් අවුල්.

    උඹට රෑට හොඳට නින්ද යනවද බන්?