ado ow bn මරු අයිටම් එක ඕක...![]()
Meka kala balapan next level. mee dawas wala favorite
කසිප්පු biscuits
koheda ban owwa tyenne?Rancrisp Cassava Chips Hot & Spicy පට්ට. Potato Chips කැලේ ඒකෙ රහට.
මේකනම් රසයි. ඒත් මේකට MSG දානව ඇති පැලෙන්න![]()
Meka kala balapan next level. mee dawas wala favorite
කොමේ සෙට් නෑ...
අනියන් බිස්කට්...![]()
සමහර Keells වල තියෙනව. Film hall වල තියෙනව. Rancrisp ලගෙ වෙනම කඩත් තියෙනව. Daraz එකෙත් තියෙනව.koheda ban owwa tyenne?
මසුකටු විකල, කශිය ගහන උන්ට මොන බිස්කට්ද...මල ජරාව