padukke koheda ban?
තෙලුත් නැහැ වගේ...
පට්ට රහයි වගේ පේන්නේ නම්...
දැක්කම කටට කෙලත් ඉනුවා බං..
තෙල් නැත්තේ ඔය ඔතලා තියෙන විදිහ හින්දලු.ප්ලේන්ටී එකක් එක්ක මරු.
tfs mchn
පට්ට දොදොල්
ඉස්සර අපේ කලේ දොදොල් අවේ ඔය වගේ කිතුල් පට්ට වල. දොදොල් විතරක් නෙමෙයි කිතුල් පැණි ආවෙත් කිතුල් පට්ට වලින් හදපු පැක් එකක.
ඔය දොදොල් කිලෝ එකක් රු. 1200/- කොලබ ඕනේ තැනකට ඩිලිවරි කරනවා. ලගදීම ෆුඩ් සිටි වලට දානවලු

7F, Jayanthi Mawatha, Sihilalpura.මාත් මේක දැක්කේ සයිට් එකක ආටිකල් එකකින්.dilivery ත් කරනවලු.0773533360.
ඔව්.. බං ඉස්සර පැණි ආවෙත් ඔහොම..
ඔය පුවක් කොළපු මම හිතන්නේ ඔහොම හදලා තියෙන්නේ...
ඉස්සර පැණි මුල් වල යට පැණි මිදුනම ඒවා කන්න අපි පට්ට ආසයි..
ඒවට අපි කියන්නේ වැලි හකුරු කියලා..
පට්ට රසයි..
මට මතකයි ඉස්සර තාත්තා ගේනවා..

ehemada ban e paththe yawenawane welawaka balanna one