Munne ratawal karanna enne🤣🤣🤣

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,537
    7,845
    113
    Kotahena
    Dan අවුරුදු දෙකක් තිස්සේ හොරු පන්නනව. ඒත් දියුණුව වෙනුවට රට දවසින් දවස වළපල්ලට යන්නෙ මොකද?
    කෝ හොරකම් කරපු සල්ලි වලින් මිනිස්සුන්ට support එකක් දුන්නෙ නැත්තේ මොකද ponnayo
     
    • Like
    Reactions: War Fighter