මුන් කොහොමද හොරු අල්ලන්නේ....මොකද මුනුත් හොරු නිසා ....හොරු එකතු වෙලා හොරු රකිනවා ඇරෙන්න ...නිකම් ඔය වගේ දේසපාලකයන් ගෙනල්ලා මිනිසුන්ගේ වෙලාව විනාශ කරන්න එපා ....මේ හැතිකරේ දකිද්දී මිනිසුන්ගේ ලේ කෝප වෙනවා ...