Munwa ratatama pennanna ona...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,953
    31,743
    113
    Bump karapalla, api mewata sadda nathuwa inna nisa thamai gov haththa apita arinne. meke katha karana eka hari api sadda nathi nisama mun munta ona widiyata system hadagena.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලේ කෝප වෙනවා බං ඕව දැක්කහම... කිසිම කන්ටැක්ට්1ක් නැතුවා වැඩක් කරගන්නව කියන්නෙ සිහිනයක් ඉස්පිටිතාලෙන්... අපේ රටේ සෞඛ්‍ය සේවය හොදම මට්ටමක තියනවා අනිත් රටවලට වඩා මේ මට්ටමෙන් චාටර් වෙලත්... රාජිතය කාල ගියා නැත්තමට නැති වෙන්න.. කලින් උනුත් එහෙම තමා.. ඕවයෙ වැඩ කරන උන් සානුකම්පිත නෑ.. මැරෙන්න හදන ලෙඩ්ඩු දිහා බලන් ඈනුන් අරින නර්ස්ල ඇටෙන්ඩන්ස්ල මම දැකල තියනවා...උන්ට කිසිම ගාණක් නෑ.... රජයේ තැනකින් වැඩක් කරගන්න බෑ ඉතින් කන්ටැක් මුකුත් නැතුව නම්..
     
    Balapan kolla point ekata ahanawa mehema karanna likithawa balaya pawaralada neethiyak da kiyala? Araki kiyanawa sampradayaklu.:angry:

    Sampradayawal unma hadagathuwane ban unge unta polin paina numbers wenkaranne. Anika kolla private thanakai, gov thanakai wenna ona widiya hondata danagena ahanne.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,953
    31,743
    113
    Sirawata oka hama thanama wenwa ne.

    Ape un mewage karanakota sadda nathuwa innawa. Kathakarana eka waradi karaya wage balanawa. Habai balan inna ekata therum ganna baha untath numbers nathuwa gedara yanna wenawa kiyala. :rolleyes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේවායේ කරන්නේ මිනිස්සුන්ට පෝලිම් ගැහිල්ල එපා කරවලා ප්‍රයිවෙට් දක්කන එක. ඕක තමයි රජයේ රෝහල් වල කෙරුවාව.. පොඩ්ඩක් හරි සල්ලි තියෙන එකා ඔය නාඩගම බලලා ලගම තියෙන private hospital එකට යනවා.. මුන්ටත් ගානක් එනවා ඇති කොහෙන්හරි
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,157
    25,307
    113
    Owata kathaa karala kelo gattu ekek thamayi mama. Thaththa ta merenna kalin pain killer ekak wath dun ne wesa ballo, dawas ganak nidi maralaa, berima thena private attendent kenek thibbaa, uta salli dunnata passe wattuwe evun uwa elewwa.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    වැඩේ තමා එතන ඉන්න පිරිමි ටිකවත් මුලින් කතා කරන් නැ
    අපේ මිනිස්සු අසාදාරනය පෙනී පෙනී කට වහගෙන ඉන්නවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ
    ඔය වගේ හදන්න බැරි චාටර් චරිත හොස්පිටල් වල ඉන්නවා .
    ඕකුන් එක්ක කථා කරලා වැඩක් නැහැ .
    හොස්පිටල් එකෙන් එලියට බැහැපු ගමන් ගහන්න ඕනේ ඕකුන්ට.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Ape un mewage karanakota sadda nathuwa innawa. Kathakarana eka waradi karaya wage balanawa. Habai balan inna ekata therum ganna baha untath numbers nathuwa gedara yanna wenawa kiyala. :rolleyes:
    ලංකාව වගේ බල්ලෝ ජීවත් වෙන රටක
    අනුන්ට කරන්න යන්න එපා...:no:

    ඔබ පමණයි අන්තිමට.....:dull:

    (මට වෙලා තියෙන නිසා කියන්නේ...)
     
    Last edited: