Munwa sure da?

-333-

Well-known member
  • Aug 3, 2014
    10,061
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    COD ගෙන්න ගන්න එක තමා හොඳ. මාත් site එකකින් බඩු වඟයක් දාල දන් සති 2 කට වැඩි. තවම නෑ. කිව්වේ නම් උපරිම දවස් 3 හම්බ වෙනවා, අපි කොහොමත් විතින් නෙක්ට් ඩේ ඩිලිවරි කරනවා කියල. ඒත් තවම බඩුත් නෑ , සල්ලිත් නෑ. FB, Google reviewth ඔක්කොම හොදයි.
     
    • Like
    Reactions: NRTG