
හරියට හරි මචං...පාලිත පෙරේර නිතර කියන කතාවක් මතක් වෙනව මට..
" ඔබ සමුගන්නේ නෑත්තේ ඈයි අහන තුරු ඉන්න එපා , ඔබ සමුගන්නේ ඈයි අසන කාලයේදි සමුගෑනීම වඩා වටිනව. "
අන්න ඒ වගේ ... මුරලිත් හෑම තීරනයක්ම නිවරදිම කාලයේදි ගත්තු කෙනෙක්..
එයින් ඔහුගේ විෂිශ්ටතය තවත් ඔප්පු වෙනව...![]()