Murali, You are a pride to our nation !

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥

murali.jpg

[FONT=georgia, bookman old style, palatino linotype, book antiqua, palatino, trebuchet ms, helvetica, garamond, sans-serif, arial, verdana, avante garde, century gothic, comic sans ms, times, times new roman, serif]Goodbyes are not forever
Goodbyes are not the end
They simply mean we'll miss you
We love you more and more again
[/FONT]
 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම මේ තරම් උතුම් මිනිසෙක් ලංකාව වෙනුවෙන්
    බිහි වුන එක ගැන අපිට වගේම මුළු ලෝවටම ආඩම්බරයක් වෙන එක නම් නිසකයි..

    මුරලි ගේ අතිතය ගැන පොඩ්ඩක් හිතලා බැලුවොතින්..

    ඒ පුද්ගලයා දැක්වුවේ ඉතාම ලාබාල තරුණයෙකුගේ ජිවින රටාවක් ය..
    ඒ වුනත් ඒතුමා ලග තිබ්බ දක්ෂකම කොයි කා අතරවත් නොමැති බව දැනටමත්
    මුළු ලෝවටම හේත්තු ගන්වලා තියෙන එක ගැන අමුතුවෙන් අහන්න දෙයක් නෑ නේ...

    මොහුගේ නම අප සිත් තුලින් කිසිදා
    නොමැකෙන නාමයක් වෙන එක නම් නිසැකයි..
     
    • Like
    Reactions: gihan465

    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    ඇත්තටම මේ තරම් උතුම් මිනිසෙක් ලංකාව වෙනුවෙන්
    බිහි වුන එක ගැන අපිට වගේම මුළු ලෝවටම ආඩම්බරයක් වෙන එක නම් නිසකයි..

    මුරලි ගේ අතිතය ගැන පොඩ්ඩක් හිතලා බැලුවොතින්..

    ඒ පුද්ගලයා දැක්වුවේ ඉතාම ලාබාල තරුණයෙකුගේ ජිවින රටාවක් ය..
    ඒ වුනත් ඒතුමා ලග තිබ්බ දක්ෂකම කොයි කා අතරවත් නොමැති බව දැනටමත්
    මුළු ලෝවටම හේත්තු ගන්වලා තියෙන එක ගැන අමුතුවෙන් අහන්න දෙයක් නෑ නේ...
    ඔව් මචං... සෙල්ලම් කරද්දී 100% දාලා සෙල්ලම් කරපු මම ආසම cricketer තමයි මුරලි... :yes:
     
    kal00

    Active member
  • Feb 7, 2009
    541
    119
    43
    We salute to the living legend ....

    අපගේ ගෞරවනීය ප්‍රණාමය .... !!!!!!!!!!!!!!