Musaeus video

acryan

Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    හෙ හෙ ඔව් බන් ලැජ්ජාව නැහැ. එත් මෙව්වා උන්ට සාමාන්‍ය කියලා අපිත් සාමාන්‍ය කරගත්තොත් අපෙ ගැණු ,දූවරු ඔහොම හැසිරෙද්දි සාමාන්‍යයි කියලා හිත හදාගන්න අමාරුයි බන්. ගණිකාවො 100ක් එක්ක නිදාගත්ත එකෙක් උනත් බඳින ගැනිගෙ පතිවත හොයනවානෙ?

    apoo owe bung ane amboo sahathika atha :yes::yes: , mage jeewiteta mama recomond karanne na oya set eka ewala ewa nam bandinna , honda kello innawa machan , sirama ewa , but un pawa maintain karanna ba Honda Job ekake karana ekake ta pawa :baffled::baffled:
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    හෙ හෙ ඔව් බන් ලැජ්ජාව නැහැ. එත් මෙව්වා උන්ට සාමාන්‍ය කියලා අපිත් සාමාන්‍ය කරගත්තොත් අපෙ ගැණු ,දූවරු ඔහොම හැසිරෙද්දි සාමාන්‍යයි කියලා හිත හදාගන්න අමාරුයි බන්. ගණිකාවො 100ක් එක්ක නිදාගත්ත එකෙක් උනත් බඳින ගැනිගෙ පතිවත හොයනවානෙ?

    බඩු කාපර්ලයි ගෑණු අනාත කරපු උනුයි කෙල්ලොන්ගෙ virginity එක ගැන හොයන්වනම් උන්ගෙ ඇට දෙක තලන්න ඕනෙ. හබැයි කවදාවත් sex කරපු නැති කොල්ලෙක් virgin කෙල්ලෙක්ව බලාපොරොත්ත්තු වෙනවනං කාටවත් ඌට මුකුත් කියන්න බෑ, ඒක උගෙ කැමත්ත. අනිත් අතට ඕනෙ තරම් කෙල්ලො ඉන්නවනෙ බං කොල්ලට බොක්කෙන්ම love කරලා virginity එක නැති කරගත්ත උන්. ඒ වගේ කෙල්ලොන්ව මේ වගේ වටේ යන බඩු වලට සමාන කරන්න බෑ බං. මේ වගේ මරාලෙකට වැරදිලා හරි කර ගැහුවොත් ජීවිත කාලෙම දුක් වෙන්න තමයි වෙන්නෙ මං අර කලින් කියපු එකාට වගේ. උගේ අම්මලා තත්තලා පවා දුක් විදිනවා ඌ කරගත්ත ගොන් වැඩේ හින්දා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මං කිව්වෙ බලන් ඉන්න උන් ගැන නෙමෙයි බං ඔය ඇරගන්න හදන උන් ගැන. ඇරගන්න පුළුවන් හැම එකාටම කියලා ඇරගෙන කොහෙහරි ඉන්න අහිංසක කොල්ලෙක්ගෙ කරේ එල්ලෙනවා.

    සිරා කතාව ඈ. ඒ උනාට සාමන්‍ය පවුල්වල කොල්ලොත් අහු වෙනවා බං මුන්ගෙ පොත්තෙ සුදට. අපේ එකෙක් අපි එපා කියද්දි රැඩිකල් ටෝක් දීලා මේ වගේ බඩ්ඩකට කර ගැහුවා. දැන් ඌ job එකත් කරගෙන පොඩි එකෙකුත් බලාගෙන ගෙදර වැඩත් බලාගන්නවා. අරකි තාම වටේ ඉන්න සල්ලිකාරයන්ට අල්ල අල්ල club යනවා.

    මේකයි කතාව.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    බඩු කාපර්ලයි ගෑණු අනාත කරපු උනුයි කෙල්ලොන්ගෙ virginity එක ගැන හොයන්වනම් උන්ගෙ ඇට දෙක තලන්න ඕනෙ. හබැයි කවදාවත් sex කරපු නැති කොල්ලෙක් virgin කෙල්ලෙක්ව බලාපොරොත්ත්තු වෙනවනං කාටවත් ඌට මුකුත් කියන්න බෑ, ඒක උගෙ කැමත්ත. අනිත් අතට ඕනෙ තරම් කෙල්ලො ඉන්නවනෙ බං කොල්ලට බොක්කෙන්ම love කරලා virginity එක නැති කරගත්ත උන්. ඒ වගේ කෙල්ලොන්ව මේ වගේ වටේ යන බඩු වලට සමාන කරන්න බෑ බං. මේ වගේ මරාලෙකට වැරදිලා හරි කර ගැහුවොත් ජීවිත කාලෙම දුක් වෙන්න තමයි වෙන්නෙ මං අර කලින් කියපු එකාට වගේ. උගේ අම්මලා තත්තලා පවා දුක් විදිනවා ඌ කරගත්ත ගොන් වැඩේ හින්දා.

    I also know so many stuff like this bro , munge hati balaanna nam aniwa karanna thiyanne meka :yes: kellage yaluwo ekka outing ekake yanna kiyanna unge bfs latha ekkama Cinnamon wage beach Hotel ekaka, ethakota seen eka meter wenawa kellage hati and anith ayagage hati eyage wate inna , :baffled::baffled: , mama kiyanne na wena mukuth :P:P
     
    • Like
    Reactions: SpartacusSL

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ErE0KGc.jpg
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,630
    17,522
    113
    හාපෝ බන්, මටනන් අප්පිරියම ඉස්කෝලයක්.. :no:

    අර ගමේ ඉස්කෝලවලට ගියපු කෙල්ලෝ ඉන්නවා.
    100 වාරයක් හොඳයි බන්. :love: