MUSCLE CAR CLUB

maxkiri

Member
Nov 16, 2013
92
1
0
Future
images
1968_dodge_charger-pic-1743.jpeg


OLD AND NEW MUSCLE CARS

HAVE YOU SEEN A NON JAPANESE MUSCLE CAR.I HAVE SEEN A GREY CAR(MUST BE A CADDILAC) CRUISING
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,371
    17,299
    113
    Auckland
    meka man hinga kala hari gannawa :yes:
    dodge-challenger-srt8-392.jpg

    ලක්ශ 15-20ක් වගේ තියනව නම් ඔකක් ගන්න පුලුවන් ඇමරිකාවෙ. මෙහෙ බලු ටැක්ස් හින්ද තමා ඔව්ව බේබිලා විතරක් පදින්නෙ

    බලපන් බ්‍රෑන්ඩ්නිව් එකම ගාන කීයද කියල.

    http://www.dodge.com/hostc/bmo/CUD201403LCDH22A/2DE/summary.do
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ලක්ශ 15-20ක් වගේ තියනව නම් ඔකක් ගන්න පුලුවන් ඇමරිකාවෙ. මෙහෙ බලු ටැක්ස් හින්ද තමා ඔව්ව බේබිලා විතරක් පදින්නෙ

    බලපන් බ්‍රෑන්ඩ්නිව් එකම ගාන කීයද කියල.

    http://www.dodge.com/hostc/bmo/CUD201403LCDH22A/2DE/summary.do

    ow bn mamath dakka oya site eka:yes::yes::yes:
    lankawe eunta nan jiwitheta ganna thiya hithannawath wenne na e ganata:rofl::P
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,005
    113
    Kuwait-Galle
    මෙන්න මේ car එක මම දැක්ක මචන් search පාරක් දානකොට.. මේකේ clear pic එකක දාහන් තියන එකෙක්..

    Mobil-Powers-Classic-Car-Rally-2013-organized-by-Classis-Car-Club-Sri-Lanka-_03.jpg
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    oya pallehama thiyana green chevrolet eka wikunanna dala thibba ikman eke
    adooo siraawata?? maintenance amaaru eti bn., nettan okak denna kemati wenne nae hugak aya.. mn daapu mustang eke aitikaarayat qalu moka unat aeka nm denne nae kyala.. :no:

    meakth mustang ekakda ?. :shocked:
    ow machan., me jatyema ekak.. (or maybe mekama wennat eti!!:rolleyes:)

    skPdq.jpg