museaus girls death who is responsible?

who is responsible?

  • phones

    Votes: 27 37.5%
  • prefects

    Votes: 45 62.5%

  • Total voters
    72
  • Poll closed .

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මියුසියස් විද්‍යාලයේ 9 වසරේ ඉගෙනුම ලැබූ කවින්ද්‍යා ජයසේකර පසුගිය සතියේ මෙලොවින් සමුගත් බව ඔබ සැවොම දනිතැයි සිතමි. සියදිවිනසා ගැනීමක් (ටයි පටියෙන් ගෙල සිරකරගෙන) ඇගේ මරණයට හේතුව වූ අතර ඊට නිමිත්ත වී ඇත්තේ ඇගේ අතේ තිබී ජංගම දුරකථනයක් ගුරුවරුන්ට හමුවීමත් විදුහල්පතිනිය හා ගුරුවරුන් ඇගෙන් ඒ පිලිබඳව ප්‍රශ්ණ කිරීමේදී ඇය පත්වූ මානසික තත්ත්වයත් ය. ජංගම දුරකථනය ඇගේ දෙමාපියන් විසින් ඈට දුන් එකක් නොවන අතර එය ඇගේ පෙම්වතා විසින් (ඔහු රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යාන්තර පාසලේ ඇගේ වයසේම දරුවෙක් බව කියනු ලැබේ) රැගෙන දුන් එකක් බැව් කියවේ.
    වැසිකිලිය තුල ගෙල සිරකරගෙන සිටි ඈ හමුවී ඇත්තේ තරමක් වෙලා ගතවූ පසුව වන අතර ඇයව පෞද්ගලික රෝහලක් වෙත ඇතුලත් කර තිබේ. රෝහලට ගෙනයන තෙක්ම ඇගේ ගෙල සිරවී තිබූ ටයි පටිය ගැලවීමට පාසලේ කිසිවෙකුත් කටයුතු කර නොතිබීම මෙහිදී සැලකිල්ලට ගත යුතුය. රෝහලට ගෙනයන විට ඇගේ හද ගැස්ම නතර වී තිබුනද හෘද සම්බාහනයක් මගින් එය නැවත පණගැන්වීමට වෛද්‍යවරුන් සමත්ව ඇත. එහෙත් අවාසනාවකට මෙන් ඒ කාල තුල මොලයට සැපයෙන රුධිරය අඩාල වී තිබූ හෙයින් ඇයට ජීවත් වීමේ වරම් අහිමි විය.
    දැන් කාවින්ධ්‍යා මෙලොව හැර ගොසිනි. එහෙයින් ඇයට විරුද්ධව එල්ල වන චෝදනා වලට ඇගේ පාර්ශ්වයෙන් පිලිතුරු දෙන්නට කිසිවෙක් නැත. එහෙයින්ම එය කටකතා වනාන්තරයකට මුලපුරා ඇත.
    සුපුරුදු පරිදි මුලින්ම පැමිණි කට කතාව වූයේ ඇගේ දුරකථනයේ තිබුනේ අසභ්‍ය දර්ශන බවයි. (වහාම ක්‍රියාත්මක වූ අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් සිසුන්ට ජංගම දුරකථන තහනමක් බලාත්මක කරන ලදී). ඊලඟට පැමිණි කතාව වූයේ ඒ අසැබි රූප වල සිටියේ ඇයම බවත් ඒවා ඇගේ පෙම්වතා විසින් ගන්නා ලද බවත් ය. මේ අනුව ඈ නරක චරිතයක් ඇත්තියක ලෙස හංවඩු ගැසීමේ “ට්‍රෙන්ඩ්” එකක් ඇරඹුනු අතර ඇගේ නිරුවත් ඡායාරූප සියැසින් දැක්කාක් මෙන් මනෝ ආතල් ගන්නා පිරිසක් ඒ ට්‍රෙන්ඩ් එක තව දුරටත් ගෙන යාමේ කර්තව්‍යයට උර දී සිටී.
    පාසල් සිසුන් ජංගම දුරකථන භාවිතා කිරීම හොඳද නැද්ද, පෙම් කිරීම හොඳද නැද්ද, ඇගේ දෙමාපියන් මීට වඩා සැලකිලිමත් විය යුතු වූවාද නැද්ද, යන්න මෙහි කතා කිරීමට බලාපොරොත්තු නොවෙමි. මගේ අරමුණ මියගිය ඇගේ චරිතය ඝාතනය නොකර සිටින්නැයි ඔබ සැමට පණිවුඩයක් දීමත්, මේ සිද්ධියේදී පාසැල් බලධාරීන් කටයුතු කල ආකාරය ගැන මගේ මතය කීමත් ය.
    සම්මානනීය Rang de Basanti චිත්‍රපටය නැරඹූ අය සිටිත්ද? එහි ප්‍රධාන කථා නිමිත්ත නම් දූෂිත ගණුදෙනුවකින් මිලට ගත් අබලන් තත්ත්වයේ මිග් යානවක් පදවා එහි කාර්මික දෝෂයකින් සිදුවූ අනතුරකින් නියමුවා මරණයට පත්වෙද්දී රජයේ නිලධාරීන් එය නියමුවාගේ වරදින් සිදුවූ බව ප්‍රකාශ කිරීමයි. ඔහුගේ මිතුරන් පවසනුයේ තම මිතුරා “එක් වරක් මියගිය පසු” රජය විසින් “තව වරක් මරා දැමූ බව”ය. අද කාවින්ධ්‍යාට සිදුවී ඇත්තේද එබන්දකි. සියදිවි නසාගත් ඇයව ඝාතනය කරන්නටද මේ සමාජය පෙලඹී සිටිති. ඇගේ චරිතය ගැන කතා හදනවා මිස ඇය දිවිනසාගන්නා තැනට පත්වන්නට හේතු වූ කරුණු ගැන සාකච්ඡා කරන්නට කිසිවෙකුට උවමනා ඇති වගක් නොපෙනේ.
    මේ ගැන කලින් සටහන් ලිවූ චමිලත්, සමනුත් පවසන්නේ ගුරුවරුන් අතේ වැරැද්දක් නැති බවත් සියදිවි නසා ගැනීම ඇගේ වරදක් බවත්ය. සාකච්ඡා කල යුතු කරුණකි. අවුරුදු 14ක, විශේෂයෙන් ගැහැණු ලමයෙකු සියදිවි නසා ගැනීමට තරම් මනෝභාවයක් තමන් විසින්ම ඇති කර ගනී යැයි සිතීම උගහටය. වයසින් ඇය තවමත් ළමයෙකි. ඇයට සියදිවි නසාගන්නට සිත්වූයේ බාහිරින් ඇගේ ලමා මනසට එල්ල වූ පීඩණයක් හමුවේ විය යුතුය. එහෙයින් “ඒකි එල්ලිල මැරුනනං ඒක ඒකිගෙ වැරැද්ද” කියා අත පිසදා ගැනීමට නොහැකිය. එසේනම් ඇගේ මනසට එල්ලවූ පීඩණ මොනවාදැයි බලමු.
    ප්‍රථමයෙන් පවුලේ එකම දරුවා ලෙස ඇයට දෙමාපිය ආදරය නොඅඩුව ලැබෙන්නට ඇත. එසේ තිබියදී ගෙදරට හොරෙන් පෙමක පැටලී, එය ගෙදරට ආරංචි වන්නට යන විට ඇයට උග්‍ර පීඩණයක් ඇති වීම සාධාරණය. පෙම්වතා විසින් රැගෙන දුන් දුරකථනයක් ද මීට ගෑවී තිබීමත්, ගෙදරදී නොව මෙය පාසලේදී අසු වීමත් ඇයට පීඩණය දෙගුණ තෙගුණ කරන්නට ඇත.
    ඇයව අල්ලාගෙන ප්‍රශ්ණ කල ගුරුවරුන් ඇගෙන් ප්‍රශ්ණ කරන්නට ඇත්තේ පහත දැක්වෙන විධි වලින් කවර ආකාරයටදැයි සිතන්න.
    “ආ.. මේවද තමුසෙලා ඉගෙනගන්න කාලෙ කරන්නෙ? දැං ඉඳංම මනමාල විසේ. තමුසෙල වගේ අය ඉස්කෝලෙ එන්න ඕනෙ නෑ. කසාදයක් බැඳගන්නවා. මම අදම තමුසෙගේ ගෙදරට කියලා අස්කරලා දානවා මේ ඉස්කොලෙන්. කන් දෙකෙන් එල්ලන්න ඕනේ මේ වගේ එවුංව. කියනවා බලන්න කවුද තමුසෙගේ කොල්ලා? කොහේ කොහේද ගිහිං තියෙන්නෙ ඌත් එක්ක..?”

    “දුවේ.. මේක අපි කතා කරලා විසඳගමු නේද? ඕනෑවට වඩා දුරදිග ගෙනියන්න ඕනෙ දේවල් නෙමෙයි මේවා. බලන්න, ඔයා තවම පොඩි දරුවෙක්නේ. ඔයාට තව දේවල් තියෙනවා දුවේ මේ සමාජය ගැන ඉගෙන ගන්න. දැන්ම ඔය වගේ දේවල් වලට පැටලුනාම ඔයාට ඉගෙන ගන්න බැරිවෙනවා. ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරන කාලෙක ඕවා කරගන්න පුලුවන් නේද? මට මේ ගැන දුවගේ අම්මා තාත්තා එක්ක කතා කරන්න වෙනවා. ඒත් අපි මේක සමාදානෙන් විසඳගමු නේද?”
    මෙසේ මිනීමරුවෙකු මෙන් දැඩි ප්‍රශ්ණ කිරීමකට ලක්වෙමින් සිය ආත්ම ගරුත්වය කෙළෙසෙන විට ‘තවත් ඉන්න බෑ, මැරෙන්න ඕනෙ’ යන සිතුවිල්ල ඇගේ ලමා මනසට ඇතුලුවූවා වෙන්නට බැරිද?
    “මහ මෝඩ කෙල්ලෙක්” කියා ඇයට පමණක් බැන වැදීමෙන් කිසිවෙකුට සැනසිය නොහැක. කුඩා දරුවෙක් මිනීමැරුමක් කලද නීතිය ඒ දරුවාට එරෙහිව ක්‍රියාත්මක නොකරන්නේ ලමා මනසේ ඇතිවන මනෝභාවයන් වලට සම්පූර්ණයෙන් දරුවා වගකිව යුතු නැති නිසාත්, ඒවා දරුවා වැඩිදුර සිතාමතා කරන දේවල් නොවන නිසාත් නොවේද? එසේනම් කාවින්ද්‍යාට ගල් ගැසීම සාධාරණද?
    පාසැල තුල ඇතිවන ප්‍රශ්ණයක් විසඳන්නේ අවසානයේ ජීවිතයක් නැතිවන අයුරින් නම්, එබඳු පාසැල් බලධාරීන් (ගුරුවරුන්, විදුහල්පතිවරුන්) කුමටද? වහල් වැඩ බිමක වහලුන් මැනේජ් කරන අන්දමට වඩා, හමුදා සේනාංකයක් පාලනය කරනවාට වඩා, පාසැලක දරුවන් සමග කටයුතු කරන ආකාරය වෙනස් බවත්, වඩාත් පරිස්සමින් එය කල යුතු බවත් මේ ගුරුවරුන් වටහා ගන්නේ කවදාද? මෙබඳු ගුරු-මැරයන් සමග පාසැල් කාලය ගෙවන ලමුන්ගේ මනස ඉන් එලියට පැමිනෙන විට හොඳ තත්වයෙන් පවතීද?
    අසාධ්‍ය තත්වයෙන් ඇය සොයාගනිද්දී ඇයට ප්‍රථමාධාර දීමට බැරිනම්, ගෙල සිරවී තිබූ ටයි පටිය ගැලවීමට කටයුතු නොකලානම්, ඒ වරද පැටවිය යුත්තේ පාසැල් බලධාරීන් මත නොවේද? ‘මැරෙන්න ගිය එකී මැරිලම පල’ කියා ඔවුන් සිතන්නට ඇතැයි මට සිතේ.
    ගුරුවරුන් හැදීමට අපිට බැරිය. ඒත් වරදකරුවන් සිටී නම් සොයා දඬුවම් දිය යුතුය. මේ ලිපිය කියවන සැමට මම දෙන්නට උත්සාහ කරන එකම පණිවුඩය නම් වරක් මියගිය ඇයව නැවත් වරක් මරා දැමීමට කටයුතු නොකරන ලෙසටය.

    කාවින්ද්‍යා. . . එලඹෙන ආත්මභවයේ ඔබ ලංකාවේ නොව ඊට වඩා හොඳ රටක ඉපදේවා

    Source: http://blog.indranama.com/2009/07/kavindya-suicide-musaeus-girl/
    Totally agree.....

    imho 90% damn idiotic typical SL society fault 7% her fault and maybe 1% prefects fault
    u cannot blame the prefects....they were jst doing their duty
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    hehe u cant point yo finger at prefects either broh coz they did their duty!
    y did she kept nude pix in her fone??
    being underage, and doing that sortta thing is too much! she is fully responisble for that! yet i think they could have handled it in a fair way!

    YA U CANT PUT BLAME ON PREFECTS.. THEY DID THEIR DUTY....
     
    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    everybody is responsible for this... prefects,her friends , her parents and that fucking boyfriend in the first place.
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,332
    623
    113
    N/A
    machan no one can blame the prefects ( But i do cause they suck), they were just doing there duty, but they should have taken this slowly and given them a warning... innocent lives .....
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    her duty, guys , should have been to take the phone from her and direct it to principal or class teacher..instead they dug all out..not only did they do that but also they did whatever they did to inspire that girl to take her own life. now if that's their duty...thatd be justified.
     
    Last edited:

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Siravata ...Phone eke attatama mona tiyenna adda .... ????.....Seravata ....Prefetz SUCKZ 2 da maXz ....apo they shud hav shaped da girl men paw vade ...
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    macho !!!!!!! owa hara aussala dan wadak na !!!!!!! eaya marila eawarai !!!!! dan itin eawage deyak aye noweenna kiyala hitamu !!!!!! kage unath jeewithayak !!!!!!!! hamoma jeewath wenne tika kalayak witarai !!!!
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මියුසියස් විද්‍යාලයේ 9 වසරේ ඉගෙනුම ලැබූ කවින්ද්‍යා ජයසේකර පසුගිය සතියේ මෙලොවින් සමුගත් බව ඔබ සැවොම දනිතැයි සිතමි. සියදිවිනසා ගැනීමක් (ටයි පටියෙන් ගෙල සිරකරගෙන) ඇගේ මරණයට හේතුව වූ අතර ඊට නිමිත්ත වී ඇත්තේ ඇගේ අතේ තිබී ජංගම දුරකථනයක් ගුරුවරුන්ට හමුවීමත් විදුහල්පතිනිය හා ගුරුවරුන් ඇගෙන් ඒ පිලිබඳව ප්‍රශ්ණ කිරීමේදී ඇය පත්වූ මානසික තත්ත්වයත් ය. ජංගම දුරකථනය ඇගේ දෙමාපියන් විසින් ඈට දුන් එකක් නොවන අතර එය ඇගේ පෙම්වතා විසින් (ඔහු රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යාන්තර පාසලේ ඇගේ වයසේම දරුවෙක් බව කියනු ලැබේ) රැගෙන දුන් එකක් බැව් කියවේ.
    වැසිකිලිය තුල ගෙල සිරකරගෙන සිටි ඈ හමුවී ඇත්තේ තරමක් වෙලා ගතවූ පසුව වන අතර ඇයව පෞද්ගලික රෝහලක් වෙත ඇතුලත් කර තිබේ. රෝහලට ගෙනයන තෙක්ම ඇගේ ගෙල සිරවී තිබූ ටයි පටිය ගැලවීමට පාසලේ කිසිවෙකුත් කටයුතු කර නොතිබීම මෙහිදී සැලකිල්ලට ගත යුතුය. රෝහලට ගෙනයන විට ඇගේ හද ගැස්ම නතර වී තිබුනද හෘද සම්බාහනයක් මගින් එය නැවත පණගැන්වීමට වෛද්‍යවරුන් සමත්ව ඇත. එහෙත් අවාසනාවකට මෙන් ඒ කාල තුල මොලයට සැපයෙන රුධිරය අඩාල වී තිබූ හෙයින් ඇයට ජීවත් වීමේ වරම් අහිමි විය.
    දැන් කාවින්ධ්‍යා මෙලොව හැර ගොසිනි. එහෙයින් ඇයට විරුද්ධව එල්ල වන චෝදනා වලට ඇගේ පාර්ශ්වයෙන් පිලිතුරු දෙන්නට කිසිවෙක් නැත. එහෙයින්ම එය කටකතා වනාන්තරයකට මුලපුරා ඇත.
    සුපුරුදු පරිදි මුලින්ම පැමිණි කට කතාව වූයේ ඇගේ දුරකථනයේ තිබුනේ අසභ්‍ය දර්ශන බවයි. (වහාම ක්‍රියාත්මක වූ අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් සිසුන්ට ජංගම දුරකථන තහනමක් බලාත්මක කරන ලදී). ඊලඟට පැමිණි කතාව වූයේ ඒ අසැබි රූප වල සිටියේ ඇයම බවත් ඒවා ඇගේ පෙම්වතා විසින් ගන්නා ලද බවත් ය. මේ අනුව ඈ නරක චරිතයක් ඇත්තියක ලෙස හංවඩු ගැසීමේ “ට්‍රෙන්ඩ්” එකක් ඇරඹුනු අතර ඇගේ නිරුවත් ඡායාරූප සියැසින් දැක්කාක් මෙන් මනෝ ආතල් ගන්නා පිරිසක් ඒ ට්‍රෙන්ඩ් එක තව දුරටත් ගෙන යාමේ කර්තව්‍යයට උර දී සිටී.
    පාසල් සිසුන් ජංගම දුරකථන භාවිතා කිරීම හොඳද නැද්ද, පෙම් කිරීම හොඳද නැද්ද, ඇගේ දෙමාපියන් මීට වඩා සැලකිලිමත් විය යුතු වූවාද නැද්ද, යන්න මෙහි කතා කිරීමට බලාපොරොත්තු නොවෙමි. මගේ අරමුණ මියගිය ඇගේ චරිතය ඝාතනය නොකර සිටින්නැයි ඔබ සැමට පණිවුඩයක් දීමත්, මේ සිද්ධියේදී පාසැල් බලධාරීන් කටයුතු කල ආකාරය ගැන මගේ මතය කීමත් ය.
    සම්මානනීය Rang de Basanti චිත්‍රපටය නැරඹූ අය සිටිත්ද? එහි ප්‍රධාන කථා නිමිත්ත නම් දූෂිත ගණුදෙනුවකින් මිලට ගත් අබලන් තත්ත්වයේ මිග් යානවක් පදවා එහි කාර්මික දෝෂයකින් සිදුවූ අනතුරකින් නියමුවා මරණයට පත්වෙද්දී රජයේ නිලධාරීන් එය නියමුවාගේ වරදින් සිදුවූ බව ප්‍රකාශ කිරීමයි. ඔහුගේ මිතුරන් පවසනුයේ තම මිතුරා “එක් වරක් මියගිය පසු” රජය විසින් “තව වරක් මරා දැමූ බව”ය. අද කාවින්ධ්‍යාට සිදුවී ඇත්තේද එබන්දකි. සියදිවි නසාගත් ඇයව ඝාතනය කරන්නටද මේ සමාජය පෙලඹී සිටිති. ඇගේ චරිතය ගැන කතා හදනවා මිස ඇය දිවිනසාගන්නා තැනට පත්වන්නට හේතු වූ කරුණු ගැන සාකච්ඡා කරන්නට කිසිවෙකුට උවමනා ඇති වගක් නොපෙනේ.
    මේ ගැන කලින් සටහන් ලිවූ චමිලත්, සමනුත් පවසන්නේ ගුරුවරුන් අතේ වැරැද්දක් නැති බවත් සියදිවි නසා ගැනීම ඇගේ වරදක් බවත්ය. සාකච්ඡා කල යුතු කරුණකි. අවුරුදු 14ක, විශේෂයෙන් ගැහැණු ලමයෙකු සියදිවි නසා ගැනීමට තරම් මනෝභාවයක් තමන් විසින්ම ඇති කර ගනී යැයි සිතීම උගහටය. වයසින් ඇය තවමත් ළමයෙකි. ඇයට සියදිවි නසාගන්නට සිත්වූයේ බාහිරින් ඇගේ ලමා මනසට එල්ල වූ පීඩණයක් හමුවේ විය යුතුය. එහෙයින් “ඒකි එල්ලිල මැරුනනං ඒක ඒකිගෙ වැරැද්ද” කියා අත පිසදා ගැනීමට නොහැකිය. එසේනම් ඇගේ මනසට එල්ලවූ පීඩණ මොනවාදැයි බලමු.
    ප්‍රථමයෙන් පවුලේ එකම දරුවා ලෙස ඇයට දෙමාපිය ආදරය නොඅඩුව ලැබෙන්නට ඇත. එසේ තිබියදී ගෙදරට හොරෙන් පෙමක පැටලී, එය ගෙදරට ආරංචි වන්නට යන විට ඇයට උග්‍ර පීඩණයක් ඇති වීම සාධාරණය. පෙම්වතා විසින් රැගෙන දුන් දුරකථනයක් ද මීට ගෑවී තිබීමත්, ගෙදරදී නොව මෙය පාසලේදී අසු වීමත් ඇයට පීඩණය දෙගුණ තෙගුණ කරන්නට ඇත.
    ඇයව අල්ලාගෙන ප්‍රශ්ණ කල ගුරුවරුන් ඇගෙන් ප්‍රශ්ණ කරන්නට ඇත්තේ පහත දැක්වෙන විධි වලින් කවර ආකාරයටදැයි සිතන්න.
    “ආ.. මේවද තමුසෙලා ඉගෙනගන්න කාලෙ කරන්නෙ? දැං ඉඳංම මනමාල විසේ. තමුසෙල වගේ අය ඉස්කෝලෙ එන්න ඕනෙ නෑ. කසාදයක් බැඳගන්නවා. මම අදම තමුසෙගේ ගෙදරට කියලා අස්කරලා දානවා මේ ඉස්කොලෙන්. කන් දෙකෙන් එල්ලන්න ඕනේ මේ වගේ එවුංව. කියනවා බලන්න කවුද තමුසෙගේ කොල්ලා? කොහේ කොහේද ගිහිං තියෙන්නෙ ඌත් එක්ක..?”

    දුවේ.. මේක අපි කතා කරලා විසඳගමු නේද? ඕනෑවට වඩා දුරදිග ගෙනියන්න ඕනෙ දේවල් නෙමෙයි මේවා. බලන්න, ඔයා තවම පොඩි දරුවෙක්නේ. ඔයාට තව දේවල් තියෙනවා දුවේ මේ සමාජය ගැන ඉගෙන ගන්න. දැන්ම ඔය වගේ දේවල් වලට පැටලුනාම ඔයාට ඉගෙන ගන්න බැරිවෙනවා. ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරන කාලෙක ඕවා කරගන්න පුලුවන් නේද? මට මේ ගැන දුවගේ අම්මා තාත්තා එක්ක කතා කරන්න වෙනවා. ඒත් අපි මේක සමාදානෙන් විසඳගමු නේද?”
    මෙසේ මිනීමරුවෙකු මෙන් දැඩි ප්‍රශ්ණ කිරීමකට ලක්වෙමින් සිය ආත්ම ගරුත්වය කෙළෙසෙන විට ‘තවත් ඉන්න බෑ, මැරෙන්න ඕනෙ’ යන සිතුවිල්ල ඇගේ ලමා මනසට ඇතුලුවූවා වෙන්නට බැරිද?
    “මහ මෝඩ කෙල්ලෙක්” කියා ඇයට පමණක් බැන වැදීමෙන් කිසිවෙකුට සැනසිය නොහැක. කුඩා දරුවෙක් මිනීමැරුමක් කලද නීතිය ඒ දරුවාට එරෙහිව ක්‍රියාත්මක නොකරන්නේ ලමා මනසේ ඇතිවන මනෝභාවයන් වලට සම්පූර්ණයෙන් දරුවා වගකිව යුතු නැති නිසාත්, ඒවා දරුවා වැඩිදුර සිතාමතා කරන දේවල් නොවන නිසාත් නොවේද? එසේනම් කාවින්ද්‍යාට ගල් ගැසීම සාධාරණද?
    පාසැල තුල ඇතිවන ප්‍රශ්ණයක් විසඳන්නේ අවසානයේ ජීවිතයක් නැතිවන අයුරින් නම්, එබඳු පාසැල් බලධාරීන් (ගුරුවරුන්, විදුහල්පතිවරුන්) කුමටද? වහල් වැඩ බිමක වහලුන් මැනේජ් කරන අන්දමට වඩා, හමුදා සේනාංකයක් පාලනය කරනවාට වඩා, පාසැලක දරුවන් සමග කටයුතු කරන ආකාරය වෙනස් බවත්, වඩාත් පරිස්සමින් එය කල යුතු බවත් මේ ගුරුවරුන් වටහා ගන්නේ කවදාද? මෙබඳු ගුරු-මැරයන් සමග පාසැල් කාලය ගෙවන ලමුන්ගේ මනස ඉන් එලියට පැමිනෙන විට හොඳ තත්වයෙන් පවතීද?
    අසාධ්‍ය තත්වයෙන් ඇය සොයාගනිද්දී ඇයට ප්‍රථමාධාර දීමට බැරිනම්, ගෙල සිරවී තිබූ ටයි පටිය ගැලවීමට කටයුතු නොකලානම්, ඒ වරද පැටවිය යුත්තේ පාසැල් බලධාරීන් මත නොවේද? ‘මැරෙන්න ගිය එකී මැරිලම පල’ කියා ඔවුන් සිතන්නට ඇතැයි මට සිතේ.
    ගුරුවරුන් හැදීමට අපිට බැරිය. ඒත් වරදකරුවන් සිටී නම් සොයා දඬුවම් දිය යුතුය. මේ ලිපිය කියවන සැමට මම දෙන්නට උත්සාහ කරන එකම පණිවුඩය නම් වරක් මියගිය ඇයව නැවත් වරක් මරා දැමීමට කටයුතු නොකරන ලෙසටය.

    කාවින්ද්‍යා. . . එලඹෙන ආත්මභවයේ ඔබ ලංකාවේ නොව ඊට වඩා හොඳ රටක ඉපදේවා

    Source: http://blog.indranama.com/2009/07/kavindya-suicide-musaeus-girl/
    සමහරවිට ඔහොම කතා කලා වෙන්නත් පුළුවන් නෙ
    ශීෂ්‍ය නායකයෝ කොහොම වෙතත් ගුරුවරුන් වත් ???:) ඒ වගේ හොද ගුරුවරු ඕන තරම් ලංකාවෙ ඉන්නවා:yes:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    hehe u cant point yo finger at prefects either broh coz they did their duty!
    y did she kept nude pix in her fone??
    being underage, and doing that sortta thing is too much! she is fully responisble for that! yet i think they could have handled it in a fair way!

    :yes: ur correct bro! and its nt jst nude pics.. its HER nude pics n video clips.. so both this grl n her BF r responsible!