Mushroom වගාකිරීම

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    අපේ ඉස්කෝලේ ලග කඩයක් තියනවා. එකේ හතු විකුනන්නත් තිබුනා. "හතු විකිනීමට තිබේ" බෝර්ඩ් එක හැමදාම මුදලාලිට ලියල එල්ලන්න උනා. මොකද බෝර්ඩ් එක දාල ටිකක් වෙලා යද්දී කව්රු හරි කොල්ලෙක් ඒකේ "හ" යන්න වෙනස් කරනවා. පස්සේ මුදලාලි හතු වල රුපයක් දාල "විකිනීමට තිබේ" කියල දැම්ම.
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,201
    113
    අපේ ඉස්කෝලේ ලග කඩයක් තියනවා. එකේ හතු විකුනන්නත් තිබුනා. "හතු විකිනීමට තිබේ" බෝර්ඩ් එක හැමදාම මුදලාලිට ලියල එල්ලන්න උනා. මොකද බෝර්ඩ් එක දාල ටිකක් වෙලා යද්දී කව්රු හරි කොල්ලෙක් ඒකේ "හ" යන්න වෙනස් කරනවා. පස්සේ මුදලාලි හතු වල රුපයක් දාල "විකිනීමට තිබේ" කියල දැම්ම.
    බිම්මල් කියලා දැම්මනම් ඉවරයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,859
    40,599
    113
    යූට්යුබ් වීඩියෝ බලලා හරි හැටි දැනුමක් නැතුව හදලා ඕවා කාලා විස වෙයි හොඳේ
     
    • Like
    Reactions: sura@min

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක අනික් වගා වගේ නම් නෙවේ හරි පරිස්සමට කරන්න ඕනේ එකක්. බැක්ටීරියාවක්, virus, වගේ එකක් බෝ උනොත් මුළු වගාව විනාශා වෙනවා.

    මම කරන්නේ නෑ. අපේ අක්කා කෙනෙක් 1 පාරක් කරා. ලොකුවට සාර්ථක උනේ නෑ.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,989
    14,353
    113
    වැලිවේරිය
    අපේ ඉස්කෝලේ ලග කඩයක් තියනවා. එකේ හතු විකුනන්නත් තිබුනා. "හතු විකිනීමට තිබේ" බෝර්ඩ් එක හැමදාම මුදලාලිට ලියල එල්ලන්න උනා. මොකද බෝර්ඩ් එක දාල ටිකක් වෙලා යද්දී කව්රු හරි කොල්ලෙක් ඒකේ "හ" යන්න වෙනස් කරනවා. පස්සේ මුදලාලි හතු වල රුපයක් දාල "විකිනීමට තිබේ" කියල දැම්ම.
    bim mal kiyala dammanam iwari neh
     
    • Like
    Reactions: sura@min