Mushroom වගාකරන අය කවුද ඉන්නේ ...
වගාකරන විදිහ දන්න අය ඉන්නවද ???



වගාකරන විදිහ දන්න අය ඉන්නවද ???








බිම්මල් කියලා දැම්මනම් ඉවරයි.අපේ ඉස්කෝලේ ලග කඩයක් තියනවා. එකේ හතු විකුනන්නත් තිබුනා. "හතු විකිනීමට තිබේ" බෝර්ඩ් එක හැමදාම මුදලාලිට ලියල එල්ලන්න උනා. මොකද බෝර්ඩ් එක දාල ටිකක් වෙලා යද්දී කව්රු හරි කොල්ලෙක් ඒකේ "හ" යන්න වෙනස් කරනවා. පස්සේ මුදලාලි හතු වල රුපයක් දාල "විකිනීමට තිබේ" කියල දැම්ම.
bim mal kiyala dammanam iwari nehඅපේ ඉස්කෝලේ ලග කඩයක් තියනවා. එකේ හතු විකුනන්නත් තිබුනා. "හතු විකිනීමට තිබේ" බෝර්ඩ් එක හැමදාම මුදලාලිට ලියල එල්ලන්න උනා. මොකද බෝර්ඩ් එක දාල ටිකක් වෙලා යද්දී කව්රු හරි කොල්ලෙක් ඒකේ "හ" යන්න වෙනස් කරනවා. පස්සේ මුදලාලි හතු වල රුපයක් දාල "විකිනීමට තිබේ" කියල දැම්ම.