Music උදව්වක් ඔනේ.......!

kodimusic

Active member
  • Sep 24, 2009
    397
    70
    28
    මචන්ලා, මට සෑහෙන කාලෙක ඉඳලාම Music ඉගෙන ගන්න පට්ට ආසවක් තියෙනව....!:cool::cool:
    ඉතින් වැඩේට බහින්න කලින් හොඳ Key board (Organ) එකක් හොයා ගන්නත් ඔනේ...:confused::confused:
    රුපියල් 15000 - 17000 කට විතර වගේ තමයි හොයන්නෙ!
    හැබැයි මම Key board ගැන මෙලෝ මල දානයක් දන්නෙත් නැහැ!:shocked::shocked:
    ඉතින් දන්න එවුන් ඉන්නවනං මට පොඩි Help එකක් දෙන්න, විකුණන්න තියෙන තැන් වගේම භාණ්ඩේ ගන්න කලින් මොනවද බලන්න ඔනේ Features ගැන එහෙම විස්තරත් එක්ක...

    දැනට පාවිච්චි කරන ඒවයෙ විස්තරත් සමහර විට ප්‍රයෝජයක් වේයි!:nerd::nerd:

    Thanks!

    me dhawas wala colombo yamaha music center eke sale dhala thiyenawa. yamaha PSR-E 333 or PSR-E 233 recomend karanna puluwan. Rs 20000 withara wei . malwattha Rd eketh aduwata thiyenawa. loku awulakuth naha .warranty thiyenawa.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    me dhawas wala colombo yamaha music center eke sale dhala thiyenawa. yamaha PSR-E 333 or PSR-E 233 recomend karanna puluwan. Rs 20000 withara wei . malwattha Rd eketh aduwata thiyenawa. loku awulakuth naha .warranty thiyenawa.

    Ela machang, Yamaha Music center eka paththe next Wednesday yanna hithagena innawa....!:yes::yes: ieta kaling Malwaththa pareth raumak daala balannang....! honda welawata qwe..., malwaththa pare thiyenawa kiyala mama danagena hitiye naaa.....:no::no:

    uba igena ganan neda ehenam meka hodai
    http://www.behringer.com/EN/Products/UMX490.aspx
    fl studio e wage soft ware ekka use karannat songs hadannat puluwan

    sadde plastic e unata igena gannane meka e gana wenawa

    keybordist kenek wennanam meka madi ,ekata class ekakata yaman,eken kiyai

    Thank u machang....!:):) eke nang Pitch bend ekakuth thiyenawa....:rolleyes::rolleyes:

    Ela ela. Puluwan hatiyata support eka dennamko :):):)

    Thanks machang, wachaneth athi!:yes::yes: