Music ප්‍රශ්නයක්

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    පියානෝ ගහන්න පුලුවන් අයට ලේසියෙන්ම ගිටාර් ගහන්න පුලුවන්.. මොකද Fret board ඒකයි පියානෝ ඒකේ note තියන විදියයි සමාන නිසා

    මට දැනගන්න ඔ්න ගිටාර්/ පියානෝ සාමාන්‍යයෙන් ප්ලේ කරන කෙනෙකුට වයලීන් ඒකක් ගත්ත ගමන් ප්ලේ කරන්න පුලුවන්ද ? තියරි නෙමෙයි මම කියන්නෙ.. මෙලඩි ඒක විතරයි. ඒ් කිවුවෙ සින්දුවෙ වචන ඒ් විදියට ප්ලේ කරනව

    මගේ යාලුවෙන් පියාෙනා්/ඔ්ගන් ප්ලේ කරනව.. පොර පලවෙනි වතාවට මගේ ගිටාර් ඒක අරන් ටිකක් ඒහෙන් මෙහෙන් සද්ද කරල.. ඒක පාරමට සින්දු ගහන්න ගත්ත

    මම අහන්නෙ උටම වයලීන් ඒකක් දුන්නොත් උ ප්ලේ කරාවිද.. තව විදියටක අැහුෙවාත් දෙකේ සවුන්ඩ් ඒන්නෙ ඒකම රටාවකටද.. නැත්තම් තනිකරම වෙනස්ද?
    (වයලීන් ඒකක් නෑ.. ගන්න කලින් අැහුවෙ ඒ්කයි)
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    පුළුවන් මචන් හැබැයි ලේසි නම් නෑ...පියානෝ, ඕගන්, රිදම් ගිටාර්, බේස් ගිටාර් ගැන නම් මන් ඕන දෙයක් කියල දෙන්නම්...අහල තියෙන විදියට නම් වයලින් ගහන්න ටිකක් අමාරුයි එක පාරම..වයලින් එකට හොද hear එකක් වගේම ම්යුසික් ගැන හොද දැනුමක් තියෙන්න ඕනේ..මොකද frets වෙන් කරලා නැති නිසා හොද hear එකක් ඕනේ ප්ලේ කරන්න..හැබැයි මන් කියන්නේ නෑ පියානෝ ඕගන් ගහන කෙනෙක්ට වයලින් එක ටිකක් අතපත ගාල සින්දුවක් ප්ලේ කරන්න බෑමයි කියල..මන් කියන්නේ ගිටාර් එක අතපත ගාල ප්ලේ කරනවා තරම් වයලින් එක ලේසි නෑ කියල..
     
    Last edited:
    • Like
    Reactions: ElaCool

    මගේ ලග ගිටාර් ඒකක්නම් තියනව. කෝඩ් පුලුවන්. මෙලඩි නම් බෑ.. කොල බලන් ගැහුවම පුලුවන් ඒ් සිංදුව විතරනෙ

    ඒ්ත් මට පැය ගානක් දඟලල සිංදුවක් ගලප ගන්න පුලුවන්.. යාලුවනම් බලන්නෙවත් නැතුව ප්ෙල් කරනව

    මටත් ඔ්න Ear train කර ගන්න.. ඔ්ගන් ඒකක් අරන් පුරුදු උනොත් පුලුවන් වෙයිද මචන් ?

    ඔව් ගොඩක් අය කිවුව වයලීන් අමාරුයි කියල.. ඒ්කයි වෙන instrumental ඒකකින් මියුසික් පොඩ්ඩක් ඉෙගනගෙනම වයලීන් ඒකක් ගනන් බැලුවෙ
     
    මෙහෙමයි මචන් මන් පුද්ගලිකව ඕනෑම instrument එකක් ඉගෙන ගන්න හදන කෙනෙක්ට recommend කරන්නේ මුලින්ම ඕගන් එක ඉගෙන ගන්න කියල..මොකද ඕගන් ගහන්න දන්න කෙනෙක්ට අනිත් instruments ඉගෙන ගන්න ගොඩක් ලේසි අනික ඕගන් එක ඉගෙන ගන්න ගොඩක් අමාරුත් නෑ..
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    puluwan machn hearing hodata thiyenava nam. anika violin eka hariyata allanna purudu welaa thiyenne oni. nathnam nikan bow eka nikan udin yavuvata hariyata sadde enne ne. bow eken violin ekata dena force eka hariyata balance vune nathnam patta ketha sound ekak enne.
     
    Last edited:

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මම දන්න විදියට නම් එහෙම බෑ මචෝ.හොද දැනුමක් තියෙනවනම් කිසිම අවුලක් නැතුව ප්ලේ කරන්න පුලුවන්
    ear එක කියන දේ නම් ඉබේටම පිහිටන දෙයක් මිස පුරුදු වෙලා නම් කරන්න බෑ.ඒක සහජයෙන් සහ පලපුරැද්දෙන් කාලයත් එක්ක ඇතිවෙන දෙයක්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Ear Train කරන්න ලේසිම එක Piano/Organ.
    Android වල තියෙන Piano App එකක් උනත් ඇති Ear Train කරන්න.

    ඊටපස්සේ උබට ඕන Instrument එකක නෝට් බලන්නැතුව නැතුව ප්ලේ කරන්න පුළුවන්. හැබැයි තියරි එක දැනගන්න ඕන. (ඒ කියන්නේ drum වගේ ඒවා නෙමෙයි හරිය :P)
    මම පට්ට පොඩි කාලේ Ear Train කලේ. එටකොට මම නෝට් කියන්නේ මොනාද කියලවත් දැනගෙන හිටියේ නැහැ. හැබැයි ඕන මගුලක් note ටික තියෙන්නේ කොහෙද කියල ඉගෙනගට්ටම ගහන්න පුළුවන්.
     
    Last edited:

    hiruclassic

    Active member
  • Dec 25, 2008
    107
    25
    28
    මමනම් වයලින් තමයි ගහන්නෙ. හැබැයි ඔගන් ගිටාර් ගහන්නෙ නැති නිසා එවා ගහන අයට වයලින් ලේසිද කියල දන්නෙ නෑ. මමත් මුලින් වයලින් ගැහුවෙ ඉයර් එකට. පස්සෙ තමයි වෙස්ටෙර්න් වයලින් ඉගෙනගත්තෙ. එකෙත් සැහෙන්න ඉගෙනගන්න ඕනෙ හරියට ප්ලේ කරන්න. ඉගෙනගන්නවනම් වෙස්ටෙර්න් වයලින් ඉගෙනගන්න.