පියානෝ ගහන්න පුලුවන් අයට ලේසියෙන්ම ගිටාර් ගහන්න පුලුවන්.. මොකද Fret board ඒකයි පියානෝ ඒකේ note තියන විදියයි සමාන නිසා
මට දැනගන්න ඔ්න ගිටාර්/ පියානෝ සාමාන්‍යයෙන් ප්ලේ කරන කෙනෙකුට වයලීන් ඒකක් ගත්ත ගමන් ප්ලේ කරන්න පුලුවන්ද ? තියරි නෙමෙයි මම කියන්නෙ.. මෙලඩි ඒක විතරයි. ඒ් කිවුවෙ සින්දුවෙ වචන ඒ් විදියට ප්ලේ කරනව
මගේ යාලුවෙන් පියාෙනා්/ඔ්ගන් ප්ලේ කරනව.. පොර පලවෙනි වතාවට මගේ ගිටාර් ඒක අරන් ටිකක් ඒහෙන් මෙහෙන් සද්ද කරල.. ඒක පාරමට සින්දු ගහන්න ගත්ත
මම අහන්නෙ උටම වයලීන් ඒකක් දුන්නොත් උ ප්ලේ කරාවිද.. තව විදියටක අැහුෙවාත් දෙකේ සවුන්ඩ් ඒන්නෙ ඒකම රටාවකටද.. නැත්තම් තනිකරම වෙනස්ද?
(වයලීන් ඒකක් නෑ.. ගන්න කලින් අැහුවෙ ඒ්කයි)

Last edited:

)