Track එක කියන්නේ අර සිංදුවෙදී යන music එකට නෙවේද?ඒ කියන්නේ සිංදුව නැතුව අපි music track එක විතරක් අහන්නේ.මං උත්තරේ ලිව්වේ 'සංගීත පටය' කියලා.ඒක විතරයි dictionary එකේ තිබ්බේ...සිංදුවකටනෙ
ඕක හෙන බරකරත්තයක් නේද බන්.හරියටම කියනවා නම් මම ට්‍රැක් එකක් කියන්න එකට සින්හල නමක් දන්නෙ නෑ. උදාහරනයක් කියනවා නම් මේ මගෙ DAW එක ..මන් මේ හදන මියුසික් එකේ පේන්න ට්‍රැක් 9 ක් තියනවා..ඒවයෙ තියෙන්නෙ වෙන වෙනම ඉන්ස්ටෘමෙන්ට්ස්. සින්දුවක් කිව්වොත් ඒකත් කටහඬ ට්‍රැක් එකක්. මේ ඔක්කොම එකතු වුනාම සින්දුවත් ට්‍රැක් එකක්
![]()