සිංදුවක Music track එක අයින් කරලා Voice එක විතරක් තියන්න Softwares

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    සිංදුවක Music track එක අයින් කරලා Voice එක විතරක් තියන්න Softwares තියෙනවාද
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    Youtube එකේ තියෙන සිංදුවක් ඩවුන්ලොඩ් කරගෙන music එක අයින් කරන්න පුලුවන්ද මේවලින්
    පුළුවන්. මාත් audio editing වැඩවලට පාවිච්චි කරන්නෙ මේ software එක තමයි. :yes:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    පුලුවන් ඒත් වැඩිය සාර්ථක නෑ ඊට වඩා හොඳයි karaoke mp3 එකක් ගන්න එක ඇත්තට හදපු කෙනෙක්ගෙන්.
     
    Thanks