Music වලදී 'track' එකේ meaning එක...

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    සිංහල meaning එක දන්නවද?Music field එකේදී 'track' කියන්නේ මොකටද?
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    සිංදුවකටනෙ
    Track එක කියන්නේ අර සිංදුවෙදී යන music එකට නෙවේද?ඒ කියන්නේ සිංදුව නැතුව අපි music track එක විතරක් අහන්නේ.මං උත්තරේ ලිව්වේ 'සංගීත පටය' කියලා.ඒක විතරයි dictionary එකේ තිබ්බේ...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,699
    113
    Mother Earth
    පථය. සංගීත පථයක්. පථයක් කියන්නෙ බන් ආරම්භයක් සහ අවසානයක් ඇති නිස්චිත දෙයක්. ධාවන පථයක්, සංගීත පථයක්, ක්ෂීර පථය..
     
    • Like
    Reactions: libero and Kevin kj

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,865
    113
    -~උලක් උඩ-~
    හරියටම කියනවා නම් මම ට්‍රැක් එකක් කියන්න එකට සින්හල නමක් දන්නෙ නෑ. උදාහරනයක් කියනවා නම් මේ මගෙ DAW එක ..මන් මේ හදන මියුසික් එකේ පේන්න ට්‍රැක් 9 ක් තියනවා..ඒවයෙ තියෙන්නෙ වෙන වෙනම ඉන්ස්ටෘමෙන්ට්ස්. සින්දුවක් කිව්වොත් ඒකත් කටහඬ ට්‍රැක් එකක්. මේ ඔක්කොම එකතු වුනාම සින්දුවත් ට්‍රැක් එකක්
    untitled.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හරියටම කියනවා නම් මම ට්‍රැක් එකක් කියන්න එකට සින්හල නමක් දන්නෙ නෑ. උදාහරනයක් කියනවා නම් මේ මගෙ DAW එක ..මන් මේ හදන මියුසික් එකේ පේන්න ට්‍රැක් 9 ක් තියනවා..ඒවයෙ තියෙන්නෙ වෙන වෙනම ඉන්ස්ටෘමෙන්ට්ස්. සින්දුවක් කිව්වොත් ඒකත් කටහඬ ට්‍රැක් එකක්. මේ ඔක්කොම එකතු වුනාම සින්දුවත් ට්‍රැක් එකක්
    untitled.png
    ඕක හෙන බරකරත්තයක් නේද බන්.