මචන් කවර් සින්දුවකට ස්කේල් අනම් මනම් ඔක්කොම ෆික්ස් කරගෙන , කොහොමද අපි ඒකෙ එන කෝඩ්ස් නෙවෙයි පොඩි පොඩි මෙලඩි පාට්ස් අදුරගන්නේ ? කනෙන් අහලා ලොකුවට හිතාගන්න අමාරු එකක නම් ? වෙන කිසිම විඩිහක් නැද්ද උඩින් යන මෙලඩීස් හොයාගන්න ?