music producer ගැන හෙලුපක්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා music producer කියන පොෂිසන් එක මොකක්ද? උන් මොනාද කරන්නේ? අර ස්ටුඩියෝ එකේ තියේන සවුන්ඩ් කන්ට්‍රෝල් යුනිට් එක හැඩල් කරන්නේ උන්ද? පුළුවන් නම් පින්තුරයක් හොයලා දියන්කෝ. උන් වැඩ කරන. ඇත්ත එකක් හරි ඩිසයින් එකක් හරි. ලොකු උදව්වක්.

    බම්ප්
    ------ Post added on Jun 4, 2021 at 12:17 PM
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,559
    4,059
    113
    Unkown
    x.com
    iraj productions - bump bro

    images.jpg

    index.jpg
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    mixing / mastering karana kenath ehema thamai inne but producer uth system eka laga inne.
    View attachment 128948
    අඩේ පින් මස්සිනා
    තැන්ක්ස් බන්. උඹලා එලම කොල්ලෝ. කිසිම අයිඩියා එකක් තිබ්බේ නැ බොක්ක
     
    • Love
    Reactions: THE-X