මියුසික් ප්‍රඩක්ශන් හොබි එකක් විදියට ඉගෙන ගන්න හොඳ තැනක් රෙකමෙන්ඩ් කරන්න පුලුවන්ද මචන් ලා? කොළඹ කිට්ටුව, කො05 නුගේගොඩ අවට නම් මරු. සහතික එච්චර වැදගත් නෑ, මාස 3-6 වගේ ශෝට් කෝස් එකක්.
දැනට මේව හම්බුනා, ඉන්ටරස්ට් පිලිවෙලට දාන්නෙ,
1. Pearlbay Institute
2. Music oven institute
3. Hit Factory
දැනට මේව හම්බුනා, ඉන්ටරස්ට් පිලිවෙලට දාන්නෙ,
1. Pearlbay Institute
2. Music oven institute
3. Hit Factory