Music Production lessons!

supzter

Member
Nov 20, 2010
1,136
481
0
මම දැනට ටිකක් විතර සින්දු හදල තියෙන එකේ මම හිතුව ඔයාල එක්කත් මගෙ දැනුම බෙදාගන්න. සරලව මුල ඉඳන් කියා දෙන්න හිතුවා. මමත් මේකට එච්චර හොඳ නැතුව ඇති. ඒත් මට ඔයාලට සරලව මූලික දැනුම දෙන්න පුළුවන්.:yes::yes::yes:
 

supzter

Member
Nov 20, 2010
1,136
481
0
Tute 1

Introduction

Software I plaN to use -
reason-4.jpg



Reason 4 is a computer music production software. Reason is mainly used to create music for a song.
 

supzter

Member
Nov 20, 2010
1,136
481
0
Reason open කළ විට,

මෙවැනි window එකකට අපි පිවිසෙනවා.

attachment.php
 

Attachments

  • computer music tute img 1.jpg
    computer music tute img 1.jpg
    89.3 KB · Views: 625
  • Like
Reactions: ukboob

supzter

Member
Nov 20, 2010
1,136
481
0
දැන් කියාදෙන්න යන්නෙ මේ එක එක කොටස් වලින් අපි කරන දේවල් තමයි. මේ කොටස් මොනවද කියල දැනගන්නෙ නැතුව ඉදිරියට යන්න බෑ. මොකද මේව තමයි හැමවෙලේම පාවිච්චි වෙන්නෙ.
 

supzter

Member
Nov 20, 2010
1,136
481
0
දැන් අපි දැනගමු මේ කොටස් 6.

1. අපි භාවිතා කරන ආදී word, excel හැම software එකකම දකින main menu එක.මෙයින් කරන්නෙ අපි අනිත් සියලු මෘදුකාංග වලින් කරන දේම තමයි.අළුත් සින්දුවක් පටන් ගන්න,save කරන්න ආදිය.

2. mixer ඔබ studio එකකට ගිහින් තියෙනවනම් මේක දැකල ඇති. මේකෙන් කරන්නෙ අපි වාදනය කරන සියළුම සංගීත කොටස් එක් කොට එක ගීතයක් ලෙස දැක්වීමයි. එකෙන් අපි වාදනය කරන සංගීත භාණ්ඩ වල හඬ අඩු වැඩි කල හැක.

3. සංගීත භාණ්ඩ වේ. අපි පාවිච්චි කරන වයලීන්, තබ්ලා, ගිටාර් ආදිය රීසන් හි පෙන්නන්නේ මෙලෙසයි. එහෙත් මේ භාණ්ඩ වලින් කරන්නෙත් වේදිකාවේ අපි සංගීත භාණ්ඩ වලින් කරන දේමයි.

4. මෙයින් කරන්නේ අපි හදන ගීත වාදනය, රෙකෝඩ් කිරීම ආදී දේවල්.

5. මෙතනින් අපිට ගීතය පෙළ ගස්වන තැනට පිවිසිය හැක. ගීතය හැදීමටත් මෙතනින් යා යුතුය.

6. ගීත පෙළ ගස්වනය (sequencer) 5න් පිවිසෙන්නේ මෙතනටයි. ගීත පෙළ ගැස්වීම, හැදීම ආදිය කරන්නේ මෙතනයි.

 

supzter

Member
Nov 20, 2010
1,136
481
0
කට්ටියගේ උනන්දුව මත ඉතුරු ටික කියල දෙන්නම්...:yes::yes::yes::yes:.