echcharak? aduwata oya karala denna nikan inna ekeලස්ස පහක්
echchara yay kiala nam hituwe nehe aththatama..animation එකේ විදියට තමයි. විනාඩි 5ම frame by frame එකක් හදන්න නම් උබට ලස්ස 10ක් වත් යයි. images tween විදියට animate කරන එකක්(randy ගේ වගේ ) ඊට අඩුවට කරගන්න පුලුවන් .විනාඩි 5ම එකම loop එක run වෙන විදියේ එකක් නම් තව ගොඩක් අඩුවට පුලුවන්..
තෝ මේ දහා පහළොස්දාහටද බැලුවේ?echcharak? aduwata oya karala denna nikan inna eke
echchara yay kiala nam hituwe nehe aththatama..
------ Post added on Aug 2, 2021 at 8:00 PM
ඒක තමයි මම ඔය එක එක විදියේ animation කිව්වේ . මොන වගේ animation එකක්ද ?echchara yay kiala nam hituwe nehe aththatama..
echchara adu karanna loba nehe, least 1 lack wage.තෝ මේ දහා පහළොස්දාහටද බැලුවේ?
thanks oyage recommendation ekata, mama balala kiannam oyata full animation ekak samanayayen aduwata karannama beri weida.. kohomath 5 minutes ne?ඒක තමයි මම ඔය එක එක විදියේ animation කිව්වේ . මොන වගේ animation එකක්ද ?
sample එකක් දෙන්න. හැම animation එකම එක වගේ නෙවෙයි නේ බන් හදන්නේ.
කරන එකාගේ වෙලාව , style එක එක්ක ගානක් යනවා. කොහොමත් හරියට කරන එකෙක් නම් ටිකක් ලොකු ගානක් වෙන්ව විනාඩි 5ක් .
loop එකක් හ්දාගනින් ඔය දැන් ගොඩක් videos වල තියනවා වගේ. එච්චර දෙයක් නෑ ඒවා වල.