Ane bn ithin ubala innakan me ratakata hariyayida..
Ekek dennek karana waradi walata mulu samajayakatama baninna epa bn.
A thoppi guy detected.

Ane bn ithin ubala innakan me ratakata hariyayida..
Ekek dennek karana waradi walata mulu samajayakatama baninna epa bn.

ȜMA X;25387124 said:අනේ බන්. CID එකෙන් ඇවිල්ලා නිකන් ගෙදර ඉන්න උන් උස්සන් යන්නේ නැ. මොකක් හරි lead එකක් තියන නිසා අරන් යන්න ඇත්තේ. උඹට කිබෝඩ් එකෙන් රිප්ලයි දාන තරම් පහසුවක් නැ බෝම්මබ කාලා 300ගානක් මැරුන මිනිස්සුන්ගේ පවුල් වල අයට. investigations දැන් හරි කෙරේනවා හරි විදියට එවට සපෝට් එකක් දැන්න බැරිනම් කට පියන් ඉදහන් ඉටකට හරියයි එතකොට![]()

Rataka nithiyak kiyala deyak thiyanawa. Ehema policisyata ona ona widiyata prashna karanna baha.ȜMA X;25387124 said:අනේ බන්. CID එකෙන් ඇවිල්ලා නිකන් ගෙදර ඉන්න උන් උස්සන් යන්නේ නැ. මොකක් හරි lead එකක් තියන නිසා අරන් යන්න ඇත්තේ. උඹට කිබෝඩ් එකෙන් රිප්ලයි දාන තරම් පහසුවක් නැ බෝම්මබ කාලා 300ගානක් මැරුන මිනිස්සුන්ගේ පවුල් වල අයට. investigations දැන් හරි කෙරේනවා හරි විදියට එවට සපෝට් එකක් දැන්න බැරිනම් කට පියන් ඉදහන් ඉටකට හරියයි එතකොට![]()
Kole wahanna one naha. Waraddak karanam ekata nithiyata anuwa daduwamak denna ona. Ekatayi nithiya kiyala deyak thiyenne.උබල හැමදාම කලේ එකෙක් දෙන්නෙක් කරන වැරදි ගණන් ගන්න එපා කියලා කොලේ වහපු එක
සහරාන් ඇවිත් බෝම්බ ගැහුවාමත් උබලා කියන්නේ එකෙක් දෙන්නෙක් කරන වැරදි කියලා
ඒ එකෙක් දෙන්නෙක් කරන වැරදි ඇති මුලු රටටම
මුස්ලිම් උන් වගේ මිලේච්ච කුහක ජාතියක් මේ ලෝකේ කොහෙවත් නැහැ
Rataka nithiyak kiyala deyak thiyanawa. Ehema policisyata ona ona widiyata prashna karanna baha.
Ubala wage un innakan ithin rate nithiya pothata witharakma sima weyi.
kk.kawuda kiyanne?
polisiyata ona welawata barinam kata ubata welawatada prasna karanna puluwan?
jathika arakshawa kiyala ekak thiyenewa, eka ekata ona welawata prasna karanna mokatada polisiyak?
nikan pacha kelinne nathiwa idapan

Waraddak karanam ekata nithiyata anuwa daduwamak denna ona. Kole wahanna one naha.
Rataka nithiyak kiyala deyak thiyanawa. Ehema policisyata ona ona widiyata prashna karanna baha.
Ubala wage un innakan ithin rate nithiya pothata witharakma sima weyi.

Katha karanna igena ganin bn.ȜMA X;25387170 said:පල හුත්තිගේ කොල්ලෝ යන්න කට වහගනහ්. කොහෙද යන ගොබ්බ වේසිගේහ් පුතෙක්![]()
Katha karanna igena ganin bn.

ȜMA X;25387170 said:පල හුත්තිගේ කොල්ලෝ යන්න කට වහගනහ්. කොහෙද යන ගොබ්බ වේසිගේහ් පුතෙක්![]()

ubalage taththa ubalata ohomada katha karanne? 

Mokadda ballo me katha karana widihaubalage taththa ubalata ohomada katha karanne?
Ubalage ammata ohoma baninawa nam mokak hari awula... poddak hoyala balapan![]()
Ane bn ithin ubala innakan me ratakata hariyayida..
Ekek dennek karana waradi walata mulu samajayakatama baninna epa bn.

මද්‍රසා පාසලේදී අවි පුහුණුව දුන් හැටි දරුවන් දෙදෙනා අධිකරණයේදී හෙළිකරයි
මද්‍රසා පාසලේදී තමන්ට අන්තවාදය සම්බන්ධයෙන් ඉගැන්වීම සහ සටන් පුහුණුව ලබාදුන් අයුරු සම්බන්ධයෙන් වයස අවුරුදු 17ට අඩු දරුවන් දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද විශේෂ ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. මෙම දරුවන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (12) අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
මෙම දරුවන් දෙදෙනා පැයකට අධික කාලයක් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ මෙම ප්‍රකාශය සිදුකළ අතර ඒ සඳහා භාෂා පරිවර්තකයෙකුගේ ද සහය ලබා ගනු ලැබුවා.
මෙම මද්‍රසා පාසලේදී දරුවන්ව නේවාසිකව තබාගෙන විවිධ පුහුණුවීම් වලට යොදාගෙන ඇති බවත් ඔවුන්ට එහිදී ත්‍රස්තවාදී පුහුණුව ලබාදුන් අයුරු මෙහිදී හෙළිකර ඇත. මෙම මද්‍රසා පාසල පවත්වාගෙන ගිය බව කියන ප්‍රධාන නිලතලවල සිටි පුද්ගලයින් පාස්කු ඉරිදා ප්‍රහාරය දියත් කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේදී හෙළිව ඇත.
පාස්කු බෝම්බ ප්‍රහාරයේ දී ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් දෙකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනෙක් මෙම පාසල පවත්වාගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානයේ ලේකම්ධුරයත් භාණ්ඩාගාරික ධුරයත් දරමින් මෙම පාසලට පැමිණ දරුවන්ට දේශන පවත්වා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර ඇති වාර්තාවේ සදහන්ව ඇත.
පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට පසුව අම්පාරේ නිවසක් තුළ කුඩා දරුවන් සමග බෝම්බ පුපුරුවා ගනිමින් මියගිය මොහොමඩ් සහරාන් යන අයගේ සොහොයුරා වන මොහොමඩ් රිල්වාන් යන අයත් මෙම පාසලට පැමිණ දේශන පවත්වා ඇති බවට විමර්ශන අනාවරණයවී ඇත.
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින මෙම මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ බව කියන නිතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් ද මෙම දරුවන් දෙදෙනා සිය ප්‍රකාශයේදී කරුණු සඳහන් කර ඇත.
nethnews
http://nethnews.lk/article/77076
මොමඩ් කලිෆා තුමාගේ කාලේ සම්මතකරලා ඇරපු මඩ්‍රසාවක් නම් නෙවෙයි ඔන්න