Muslim බාලවයස්කාර ලමුන් 3 දෙනෙකුගෙ දෙමව්පියන්ග

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ȜMA X;25387124 said:
    අනේ බන්. CID එකෙන් ඇවිල්ලා නිකන් ‌‌ගෙදර ඉන්න උන් උස්සන් යන්නේ නැ. මොකක් හරි lead එකක් තියන නිසා අරන් යන්න ඇත්තේ. උඹට කිබෝඩ් එකෙන් රිප්ලයි දාන තරම් පහසුවක් නැ බෝම්මබ කාලා 300ගානක් මැරුන මිනිස්සුන්ගේ පවුල් වල අයට. investigations දැන් හරි කෙරේනවා හරි විදියට එවට සපෝට් එකක් දැන්න බැරිනම් කට පියන් ඉදහන් ඉටකට හරියයි එතකොට :)

    :yes::love:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Ane bn ithin ubala innakan me ratakata hariyayida..
    Ekek dennek karana waradi walata mulu samajayakatama baninna epa bn.

    උබල හැමදාම කලේ එකෙක් දෙන්නෙක් කරන වැරදි ගණන් ගන්න එපා කියලා කොලේ වහපු එක
    සහරාන් ඇවිත් බෝම්බ ගැහුවාමත් උබලා කියන්නේ එකෙක් දෙන්නෙක් කරන වැරදි කියලා
    ඒ එකෙක් දෙන්නෙක් කරන වැරදි ඇති මුලු රටටම
    මුස්ලිම් උන් වගේ මිලේච්ච කුහක ජාතියක් මේ ලෝකේ කොහෙවත් නැහැ
     
    :yes::yes::yes:
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0

    Rataka nithiyak kiyala deyak thiyanawa. Ehema policisyata ona ona widiyata prashna karanna baha.
    Ubala wage un innakan ithin rate nithiya pothata witharakma sima weyi.
     
    Kole wahanna one naha. Waraddak karanam ekata nithiyata anuwa daduwamak denna ona. Ekatayi nithiya kiyala deyak thiyenne.
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Rataka nithiyak kiyala deyak thiyanawa. Ehema policisyata ona ona widiyata prashna karanna baha.
    Ubala wage un innakan ithin rate nithiya pothata witharakma sima weyi.

    kawuda kiyanne?
    polisiyata ona welawata barinam kata ubata welawatada prasna karanna puluwan?
    jathika arakshawa kiyala ekak thiyenewa, eka ekata ona welawata prasna karanna mokatada polisiyak?
    nikan pacha kelinne nathiwa idapan
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Waraddak karanam ekata nithiyata anuwa daduwamak denna ona. Kole wahanna one naha.

    දඩුවම් දෙන්න නෙමේ
    සේරටම කලින් උබලගේ කුරාන් එක අප්ඩේට් කරන්න ඕන
    ඔය මගුල කියවලා තමයි මුස්ලිම් උන් මරාගෙන මැරෙන්න එන්නේ
    ඕක කියවනවා තියා අතගාලවත් නැති මම දන්නා මුස්ලිම් උන් ඉන්නවා සුපිරි පොරවල්
    මුස්ලිම්ද කියලවත් හිතා ගන්න බැහැ
    ඔය මගුල කියවලා brainwashed කරගත්ත උන් තමයි මරාගෙන මැරෙන්න දගලන්නේ
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,921
    1,133
    113
    Hamilton, NZ
    Rataka nithiyak kiyala deyak thiyanawa. Ehema policisyata ona ona widiyata prashna karanna baha.
    Ubala wage un innakan ithin rate nithiya pothata witharakma sima weyi.

    පල හුත්තිගේ කොල්ලෝ යන්න කට වහගනහ්. කොහෙද යන ගොබ්බ වේසිගේහ් පුතෙක් :lol:
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    ȜMA X;25387170 said:
    පල හුත්තිගේ කොල්ලෝ යන්න කට වහගනහ්. කොහෙද යන ගොබ්බ වේසිගේහ් පුතෙක් :lol:
    Katha karanna igena ganin bn.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,119
    22,212
    113
    ගම මහනුවරයි
    ȜMA X;25387170 said:
    පල හුත්තිගේ කොල්ලෝ යන්න කට වහගනහ්. කොහෙද යන ගොබ්බ වේසිගේහ් පුතෙක් :lol:

    Mokadda ballo me katha karana widiha :lol::lol: ubalage taththa ubalata ohomada katha karanne? :lol::lol:

    Ubalage ammata ohoma baninawa nam mokak hari awula... poddak hoyala balapan ;)
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,921
    1,133
    113
    Hamilton, NZ
    Mokadda ballo me katha karana widiha :lol::lol: ubalage taththa ubalata ohomada katha karanne? :lol::lol:

    Ubalage ammata ohoma baninawa nam mokak hari awula... poddak hoyala balapan ;)

    36tdbs.gif
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Ane bn ithin ubala innakan me ratakata hariyayida..
    Ekek dennek karana waradi walata mulu samajayakatama baninna epa bn.

    හරි යන්නේ නෑත්තේ උබලා වගේ වද කේස් ඉන්නකොට. පොලිසියෙන් මුළු සාමාජෙන්ම ප්‍රශ්න කරලද බන්? නෑහෑනේ. අදාල එවුන්ගෙන් අහලා තියෙන්නේ. යකෝ අන්තවාදී හම්බයන්ට දරු දුකක් නෑ. බ්‍රේන් වොශ් වෙලා ඉන්නේ. පොඩිම දරුවොත් එවනවා බෝම්බ බෑදලා. මිනිස්සුන්ට ඔය හම්බයෝ එපා වෙලා ඉන්නේ ඔය වගේ වෑඩ හින්දා. ඒ හින්දා තමා උන්ගේ වෑඩ සාධාරණීයකරනය කරන්න එන ඔයා වගේ අයත් හොදට අහ ගන්නේ :P
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මද්‍රසා පාසලේදී අවි පුහුණුව දුන් හැටි දරුවන් දෙදෙනා අධිකරණයේදී හෙළිකරයි

    මද්‍රසා පාසලේදී තමන්ට අන්තවාදය සම්බන්ධයෙන් ඉගැන්වීම සහ සටන් පුහුණුව ලබාදුන් අයුරු සම්බන්ධයෙන් වයස අවුරුදු 17ට අඩු දරුවන් දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද විශේෂ ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. මෙම දරුවන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (12) අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
    මෙම දරුවන් දෙදෙනා පැයකට අධික කාලයක් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ මෙම ප්‍රකාශය සිදුකළ අතර ඒ සඳහා භාෂා පරිවර්තකයෙකුගේ ද සහය ලබා ගනු ලැබුවා.
    මෙම මද්‍රසා පාසලේදී දරුවන්ව නේවාසිකව තබාගෙන විවිධ පුහුණුවීම් වලට යොදාගෙන ඇති බවත් ඔවුන්ට එහිදී ත්‍රස්තවාදී පුහුණුව ලබාදුන් අයුරු මෙහිදී හෙළිකර ඇත. මෙම මද්‍රසා පාසල පවත්වාගෙන ගිය බව කියන ප්‍රධාන නිලතලවල සිටි පුද්ගලයින් පාස්කු ඉරිදා ප්‍රහාරය දියත් කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේදී හෙළිව ඇත.
    පාස්කු බෝම්බ ප්‍රහාරයේ දී ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් දෙකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනෙක් මෙම පාසල පවත්වාගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානයේ ලේකම්ධුරයත් භාණ්ඩාගාරික ධුරයත් දරමින් මෙම පාසලට පැමිණ දරුවන්ට දේශන පවත්වා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර ඇති වාර්තාවේ සදහන්ව ඇත.
    පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට පසුව අම්පාරේ නිවසක් තුළ කුඩා දරුවන් සමග බෝම්බ පුපුරුවා ගනිමින් මියගිය මොහොමඩ් සහරාන් යන අයගේ සොහොයුරා වන මොහොමඩ් රිල්වාන් යන අයත් මෙම පාසලට පැමිණ දේශන පවත්වා ඇති බවට විමර්ශන අනාවරණයවී ඇත.
    දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින මෙම මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ බව කියන නිතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් ද මෙම දරුවන් දෙදෙනා සිය ප්‍රකාශයේදී කරුණු සඳහන් කර ඇත.

    nethnews

    http://nethnews.lk/article/77076
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455

    මොමඩ් කලිෆා තුමාගේ කාලේ සම්මතකරලා ඇරපු මඩ්‍රසාවක් නම් නෙවෙයි ඔන්න