Muslim බාලවයස්කාර ලමුන් 3 දෙනෙකුගෙ දෙමව්පියන්ග

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,284
    17,290
    113
    Muslim බාලවයස්කාර ලමුන් 3 දෙනෙකුගෙ දෙමව්පියන්ග

    බාලවයස්කාර දරුවන් තිදෙනෙකුගේ දෙමව්පියන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක්


    රහස් පොලිස් නිලධාරීන් යැයි කියන කණ්ඩායම් විසින් තම නිවෙස් වලට පැමීණ , තමන් නොමැතිව වයස අවුරුදු 13 , 16 සහ 11 වියේ පසුවන තම බාලවයස්කාර දරුවන් නාදුනන ස්ථානයකට රැගෙන ගොස් පැය ගණනක් ප්‍රශ්න කර වීඩියෝ පටිගත කර ගැනීමෙන් එම දරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාර දරුවන් තිදෙනෙකු ගේ මව්පියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කරනු ලැබූහ.

    මෙලෙස පෙත්සම් ගොනු කරනු ලැබුවේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එම බාලවයස්කාර දරුවන් ගේ මව්පියන් වන සෙයිනතුල් සුහෙයිරා , මොහොමඩ් රිෆ්කාන් සහ හෆීස් මොහොමඩ් නියාස් නැමැත්තන්ය.

    මෙම පෙත්සම් තුනෙහි වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න , රහස් පොලිස් අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

    නීතීඥ පී.තිසේරා මෙනවිය මාර්ග⁣යෙන් ගොනු කළ මෙම පෙත්සම් වලින් පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ සිටි තමන්ට දරුවන්ගේ අධ්‍යාපන වෙනුවන් වියහියදම් කිරීමට වත්කමක් නොතිබූ බවයි. එසේ තිබියදී තම දරුවන් ශිෂ්‍යත්ව යටතේ අරාබි පාසල් වල අධ්‍යාපනය සදහා යොමු කළ බවය.

    ⁣එසේ තිබියදී අප්‍රේල් 24 සහ 26 දෙදින රහස් පොලීසියේ යැයි කියා ගන්නා නිලධාරීන් කණ්ඩායම් සිය නිවෙස් වලට පැමිණ තම දරුවන්ට ඡායාරෑපයක් පෙන්වමින් එහි සිටින තැනැත්තා හදුනන්නේ දැයි , එම ඡායාරෑපයේ සිටින තැනැත්තා දරුවන් ඉගෙනුම ලබන පාසල් වෙත පැමිණි අයෙක්ද , තම දරුවන් එම අරාබි පාසල් වලදී ආයුධ පුහුණුව ලැබුවේද යන ප්‍රශ්න කර විමසු බවත් ඊට තම දරුවන් එම ඡායාරෑපයේ සිටින තැනැත්තා නොහදුනන බවත් , ආයුධ පුහුණුව ක් තම පාසල් වල ලබා නොදුන් බව ඊට පිලිතුරු දෙමින් තම දරුවන් අදාළ නිලධාරීන්ට පැවසු බවද පෙත්සම්කරුවෝ කියා සිටී.

    එලෙස එම නිලධාරීන් අසනා ප්‍රශ්න වලට පිළිතු⁣රු දී තිබයදී තම දරුවන් තමන් නොමැතිවම එම නිලධාරීන් විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ගිය බවත් , එලෙස රැගෙන ගිය ස්ථානය කුමක්දැයි හරිහැටි පැවසීමට තමන දරුවන් නොදන්නා බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් කියා සිටිති.



    ලංකාදීප
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    අගහිඟකම් නිසා අරාබි පාසල් වලට ඉගෙනීමට යොමුකළා ලූ.

    ඇයි රජයේ පාසල් මොකෝ අවූල්ද තම්බින්ට​
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අරාබි පාසැල් සංස්ථාගත ක දේශපාලක බල්ලන්ද උන්ට නාමයෝජනා දීපු බල්ලන්ද කුෂ්ඨ රෝග හැදි විඳවිය යුතුය
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ගැරහිය යුත්තේ පැරදිය යුත්තේ ඵලයට වඩා හේතුවයි. අරාබි පාසැල් වල හේතුව කවුදැයි දන්නෝ දනිති
     
    • Like
    Reactions: THE_RAIN

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    අන්තිමේ වරද කරුවන් වෙන්නේ මෙම නිලදාරීන්ය. වැඩ තහනමට ලක්වන්නේද මොවුන්මය.

    මෙවැනි ප්‍රස්න පැන නැගීමට අඩි තාලම දැමූවන් හා දැන් මෙම ප්‍රස්නය දෛනික ප්‍රස්නය කරගත් දේශපාලුවන් යහමින් වැජබෙයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අරාබි පාසැල් සංස්ථාගත ක දේශපාලක බල්ලන්ද උන්ට නාමයෝජනා දීපු බල්ලන්ද කුෂ්ඨ රෝග හැදි විඳවිය යුතුය


    අත්තිවාරම් දාපු උන්ට, ඒක උඩ ගේ හදන්න දීපු උන්ට. ගේ ඈතුලේ මිනී මරද්දි අහක බලන් හිටපු උන්ට... ඕක තමා වෙන්න ඕනේ...
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    හම්බයන්ට කසාද බදින්න ඕන උනාම බාල වයසක් නෑ.අවුරුදු හත අට කියන්නෙත් හොද වයසක්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ අයගේ අයිතිවාසිකම්?? හම්බ හෑත්ත.මුන් උසාවි එන දවසට ගූ ගහන්න ඕනේ බෑල්ලියන්ට


    _106570723_sri_lanka_attack_comp_976x549-2.jpg



    190424214113-sudesh-kolonne-sri-lanka-lost-daughter-exlarge-169.jpg



    world-asia-48002169

    12562688-0-image-a-30_1555919523946.jpg



    1555975239671_d4548fcf42a02c96e32b7ad63db144ba.jpeg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Me widiyata lamayingen prashana karanna baha. Meka ithin lankawa hinda hodayi.


    ඔවු ඔවු... මුන්ට කසාද බදිනකොට වයස හරි. හෑබෑයි පොලිසියෙන් ප්‍රශ්ණ අහනකොට බාලවයස්කාර..
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    ඔවු ඔවු... මුන්ට කසාද බදිනකොට වයස හරි. හෑබෑයි පොලිසියෙන් ප්‍රශ්ණ අහනකොට බාලවයස්කාර..
    Ane bn ithin ubala innakan me ratakata hariyayida..
    Ekek dennek karana waradi walata mulu samajayakatama baninna epa bn.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අපේ ගෝඨාභය තුමා ඉන්නකල් එහෙම වෙන්නෙ නෑ. එතුමා ඔය නඩුව කෙලින්ම දාන්නෙ කුනු කූඩේට. එතුම හම්බ හැත්තෙන් රට බේරගන්නව කියලනෙ ආවෙ :rolleyes:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,921
    1,132
    113
    Hamilton, NZ
    Ane bn ithin ubala innakan me ratakata hariyayida..
    Ekek dennek karana waradi walata mulu samajayakatama baninna epa bn.

    අනේ බන්. CID එකෙන් ඇවිල්ලා නිකන් ‌‌ගෙදර ඉන්න උන් උස්සන් යන්නේ නැ. මොකක් හරි lead එකක් තියන නිසා අරන් යන්න ඇත්තේ. උඹට කිබෝඩ් එකෙන් රිප්ලයි දාන තරම් පහසුවක් නැ බෝම්මබ කාලා 300ගානක් මැරුන මිනිස්සුන්ගේ පවුල් වල අයට. investigations දැන් හරි කෙරේනවා හරි විදියට එවට සපෝට් එකක් දැන්න බැරිනම් කට පියන් ඉදහන් ඉටකට හරියයි එතකොට :)