Muslim බාලවයස්කාර ලමුන් 3 දෙනෙකුගෙ දෙමව්පියන්ග

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බබ්බු වෙනවා පොලිසියෙන් ආවම.. එතකන් උකන්න ගෑණු හොයනවා
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    මොමඩ් කලිෆා තුමාගේ කාලේ සම්මතකරලා ඇරපු මඩ්‍රසාවක් නම් නෙවෙයි ඔන්න

    ay awurudu 4.5k madida madrasa ekak close karanna?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    අගහිඟකම් නිසා අරාබි පාසල් වලට ඉගෙනීමට යොමුකළා ලූ.

    ඇයි රජයේ පාසල් මොකෝ අවූල්ද තම්බින්ට​

    :yes::yes:
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    හරි යන්නේ නෑත්තේ උබලා වගේ වද කේස් ඉන්නකොට. පොලිසියෙන් මුළු සාමාජෙන්ම ප්‍රශ්න කරලද බන්? නෑහෑනේ. අදාල එවුන්ගෙන් අහලා තියෙන්නේ. යකෝ අන්තවාදී හම්බයන්ට දරු දුකක් නෑ. බ්‍රේන් වොශ් වෙලා ඉන්නේ. පොඩිම දරුවොත් එවනවා බෝම්බ බෑදලා. මිනිස්සුන්ට ඔය හම්බයෝ එපා වෙලා ඉන්නේ ඔය වගේ වෑඩ හින්දා. ඒ හින්දා තමා උන්ගේ වෑඩ සාධාරණීයකරනය කරන්න එන ඔයා වගේ අයත් හොදට අහ ගන්නේ :P
    වැරද්දක් දැක්කා. එකට විරුද්දව කතා කරා. පාට, කුල, ආගම බල බල හිටියේ නැහැ.
    අදාල අයගෙන් අනිවාර්යෙන්ම ප්‍රශ්න කරන්න ඕන. හැබැයි ඒක කරන විදියක් තියනවා.
    රටේ නිතිය නොසලකා හැරලා තමන්ට කැමති කැමති විදියට ප්‍රශ්න කරන්න පොලිසියට හැකියාවක් නැහැ.
    මම දැනුවත් විදියට පොඩි අයගේන් වැඩිහිටි බාරකාර කෙනෙක් නැතුව ප්‍රශ්න කරන එක වැරදියි.
    මේක සාමාන්‍යයෙන් ඕනම රටක තියන නීතියක්.

    මේකේ ඉන්න අයම කියනවා මුළු රටටම ඒක නීතියක් තියෙන්න ඕන කියලා.
    ඒ නිතිය හැමෝටම සාදාරණ විදියට ඉටු වෙන්න ඕන කියලා.
    එහෙම කියන අයම මේ වගේ දේවල් අගය කරන එකයි පුදුමේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වැරද්දක් දැක්කා. එකට විරුද්දව කතා කරා. පාට, කුල, ආගම බල බල හිටියේ නැහැ.
    අදාල අයගෙන් අනිවාර්යෙන්ම ප්‍රශ්න කරන්න ඕන. හැබැයි ඒක කරන විදියක් තියනවා.
    රටේ නිතිය නොසලකා හැරලා තමන්ට කැමති කැමති විදියට ප්‍රශ්න කරන්න පොලිසියට හැකියාවක් නැහැ.
    මම දැනුවත් විදියට පොඩි අයගේන් වැඩිහිටි බාරකාර කෙනෙක් නැතුව ප්‍රශ්න කරන එක වැරදියි.
    මේක සාමාන්‍යයෙන් ඕනම රටක තියන නීතියක්.

    මේකේ ඉන්න අයම කියනවා මුළු රටටම ඒක නීතියක් තියෙන්න ඕන කියලා.
    ඒ නිතිය හැමෝටම සාදාරණ විදියට ඉටු වෙන්න ඕන කියලා.
    එහෙම කියන අයම මේ වගේ දේවල් අගය කරන එකයි පුදුමේ.

    උඹට මතකද දන්නේ නෑ පාස්කු බෝම්බ සිද්ධියේදි සරත් ෆොන්සේකා කියනවා අද මෙතන ගෝඨා හිටියා නම් අට දෙනෙක් සුදු වෑන් එකේ ගිහින් තුන් සීයක් ජීවත් වෙනවා කියලා. ඔය උඹ කියනවා වගේ බබා හුකුන් කරන්න ගිහින් තමා අහින්සකයෝ බර ගාණක් මෑරිලා තව විශාල ප්‍රමාණයක් සදාකාලික අබාදිතයෝ වෙලා තවත් විශාල ප්‍රමාණයක් සෑහෙන්න කාලයක් ඉස්පිරිතාල වල දුක් වින්දේ. ඒ වගේම තාම විදවන මානසිකව විදවන විශාල පිරිසක් ඉන්නවා. දෙමාපියන්ට කියලා, භාරකාරයෝ අරන් ආවා නම් ඔච්චර ඉක්මනට ප්‍රශ්න කරලා අහගන්න වෙන්නේ නෑ. පුලුවන්නම් ගිහින් මේ මනුස්සයට කියපන් මුස්ලිම් ලමයි ගෙනල්ලා ඔහොම ප්‍රශ්න කරන විදිහ වෑරදි කියලා

    b648fca4cd0d447c9f3a806cdeff1d2b_18.jpg
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid

    නීතියට පිටින් කිසිදෙයක් කර නැති බවයි මට නං පේන්නේ..
    උඹ වගේ අන්තවාදීන්ට නං වැරදියි වගේ පේනවා ඇති
     
    එතකොට නිතිය කියලා දෙයක් තියෙන්නේ මොකටද..?
    අනික මේ වගේ දේවල් කරන්න පුරුදු උනාම ඕවා නතර කරන්නෙත් නැහැ.
    දිගටම කරගෙන යනවා. මෙතන ප්‍රශ්න වෙන්න පටන් ගන්නේ සුදුසු නැති කෙනෙකුට බලය හම්බ උනාම.
    මම උබට කියන්න ඕනේ නැහැනේ හිටපු පොලිස් පති ගැන.
    අන්තිමට අපි හිටපු තැනමයි. දියුණුවක් නැහැ.
    නියපොත්තෙන් කඩන්න පුළුවන්ව තිබුන එක අන්තිමට පොරවෙනුත් කපන්න බැරි වෙනවා.
    පොඩ්ඩක් පටු විදියට හිතන්නේ නැතුව හෙට ගැනත් හිතන්න.

    අනිත් එක උබට සමහරවිට මතක ඇති නිතිය හරියට ක්‍රියාත්මක කරනම් අපිට මේ වගේ තත්වයකට මුහුණ පාන්න වෙන්නේ නැ කියලා.
    මොකට මේක සිදවෙන්න ප්‍රදානම හේතුව උනේ නීතියට කිසිම ගරු නොකරන government එකක් හිටිය නිසා.
    Government ලග මේ සම්බදව තොරතුරු තිබිලත් ඒ අය ඒ ගැන හොයලා බැලුවේ නැ. Parliament එකේ ඉන්න අය නීතියට විරුද්දව වැඩ කරද්දීත් (Eg: හොරකන්) හිටපු ජනාදිපති පවා කටවහගෙන බලාගෙන හිටියා. එක එයාම කියනවා.
    අපි නීතියට හරියට ගරු කරානම් සමහරවිට මේ දේවල් අපිට මගහැරගන්නත් තිබුනා.
    මෙච්චර දෙයක් වෙලත් අපි තවමත් පාඩමක් ඉගෙන ගෙන නැහැ.

    ---

    "පාස්කු බෝම්බ සිද්ධියේදි සරත් ෆොන්සේකා කියනවා අද මෙතන ගෝඨා හිටියා නම් අට දෙනෙක් සුදු වෑන් එකේ ගිහින් තුන් සීයක් ජීවත් වෙනවා කියලා."

    අද terrorist කියලා හිතෙන අය. හෙට journalist ලා.
     
    මම lawyer කෙනෙක් නෙවෙයි. සමහරවිට උබ නිවැරදි වෙන්න පුළුවන්.
    සාමාන්‍යයෙන් පොඩි අයගෙන් වැඩිහිටි බාරකාරයෙන් නැතුව පොලිසියට ප්‍රශ්න කරන්න බැහැ.
    එක හුගක් රටවල දකින්න පුළුවන් සාමාන්‍යය නීතියක්.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    එතකොට නිතිය කියලා දෙයක් තියෙන්නේ මොකටද..?
    අනික මේ වගේ දේවල් කරන්න පුරුදු උනාම ඕවා නතර කරන්නෙත් නැහැ.
    දිගටම කරගෙන යනවා. මෙතන ප්‍රශ්න වෙන්න පටන් ගන්නේ සුදුසු නැති කෙනෙකුට බලය හම්බ උනාම.
    මම උබට කියන්න ඕනේ නැහැනේ හිටපු පොලිස් පති ගැන.
    අන්තිමට අපි හිටපු තැනමයි. දියුණුවක් නැහැ.
    නියපොත්තෙන් කඩන්න පුළුවන්ව තිබුන එක අන්තිමට පොරොවෙන් කපන්න බැරි වෙනවා.
    පොඩ්ඩක් පටු විදියට හිතන්නේ නැතුව හෙට ගැනත් හිතන්න.

    අනිත් එක උබට සමහරවිට මතක ඇති නිතිය හරියට ක්‍රියාත්මක කරනම් අපිට මේ වගේ තත්වයකට මුහුණ පාන්න වෙන්නේ නැ කියලා.
    මොකට මේක සිදවෙන්න ප්‍රදානම හේතුව උනේ නීතියට කිසිම ගරු නොකරන government එකක් හිටිය නිසා.
    Government ලග මේ සම්බදව තොරතුරු තිබිලත් ඒ අය ඒ ගැන හොයලා බැලුවේ නැ. Parliament එකේ ඉන්න අය නීතියට විරුද්දව වැඩ කරද්දීත් (Eg: හොරකන්) හිටපු ජනාදිපති පවා කටවහගෙන බලාගෙන හිටියා. එක එයාම කියනවා.
    අපි නීතියට හරියට ගරු කරානම් සමහරවිට මේ දේවල් අපිට මගහැරගන්නත් තිබුනා.
    මෙච්චර දෙයක් වෙලත් අපි තවමත් පාඩමක් ඉගෙන ගෙන නැහැ.

    උබ කියනවා වගේ සකකාරයොත් එක්ක බබා හුකුන් කරලනම් කවදාවත් උන්ගේ හොර වැඩ අල්ලන්න බැහැ
    අනික මුස්ලිම් පොඩි උනුයි සහ සිංහල දෙමල පොඩි උන් එක්ක බලද්දී මුස්ලිම් උන් හෙන දාමරිකයි
    උන්ට පොඩි කාලේ ඉදන්ම කපන කොටන මගඩි වැඩ උගන්වලා තමයි එහෙම වෙලා තියෙන්නේ
    ලොකු පොඩි කියලා බහ මේ වගේ සංවේදී කේස් වලදී හිනාවෙලා සුරතල් කර කර ඉන්න වෙලාවක් නැහැ
    එහෙම කලා කලින් තිබුන පොන්න සමනල් ආණ්ඩුව
    මේ හැමදේකටම මුල නීතිය නෙමේ උබලගේ ආගම
    ත්‍රස්තවාදියෝ බිහිකරන ආගමක් වෙලා තියෙන්නේ ඉස්ලාම්
    එකේ වැරදි හදාගන්නකම් මුස්ලිම් උන් මරාගෙන මැරෙන එක නවත්වන්න බැහැ
     
    • Like
    Reactions: Vaharai

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එතකොට නිතිය කියලා දෙයක් තියෙන්නේ මොකටද..?
    අනික මේ වගේ දේවල් කරන්න පුරුදු උනාම ඕවා නතර කරන්නෙත් නැහැ.
    දිගටම කරගෙන යනවා. මෙතන ප්‍රශ්න වෙන්න පටන් ගන්නේ සුදුසු නැති කෙනෙකුට බලය හම්බ උනාම.
    මම උබට කියන්න ඕනේ නැහැනේ හිටපු පොලිස් පති ගැන.
    අන්තිමට අපි හිටපු තැනමයි. දියුණුවක් නැහැ.
    නියපොත්තෙන් කඩන්න පුළුවන්ව තිබුන එක අන්තිමට පොරවෙනුත් කපන්න බැරි වෙනවා.
    පොඩ්ඩක් පටු විදියට හිතන්නේ නැතුව හෙට ගැනත් හිතන්න.

    අනිත් එක උබට සමහරවිට මතක ඇති නිතිය හරියට ක්‍රියාත්මක කරනම් අපිට මේ වගේ තත්වයකට මුහුණ පාන්න වෙන්නේ නැ කියලා.
    මොකට මේක සිදවෙන්න ප්‍රදානම හේතුව උනේ නීතියට කිසිම ගරු නොකරන government එකක් හිටිය නිසා.
    Government ලග මේ සම්බදව තොරතුරු තිබිලත් ඒ අය ඒ ගැන හොයලා බැලුවේ නැ. Parliament එකේ ඉන්න අය නීතියට විරුද්දව වැඩ කරද්දීත් (Eg: හොරකන්) හිටපු ජනාදිපති පවා කටවහගෙන බලාගෙන හිටියා. එක එයාම කියනවා.
    අපි නීතියට හරියට ගරු කරානම් සමහරවිට මේ දේවල් අපිට මගහැරගන්නත් තිබුනා.
    මෙච්චර දෙයක් වෙලත් අපි තවමත් පාඩමක් ඉගෙන ගෙන නැහැ.

    ---

    "පාස්කු බෝම්බ සිද්ධියේදි සරත් ෆොන්සේකා කියනවා අද මෙතන ගෝඨා හිටියා නම් අට දෙනෙක් සුදු වෑන් එකේ ගිහින් තුන් සීයක් ජීවත් වෙනවා කියලා."

    අද terrorist කියලා හිතෙන අය. හෙට journalist ලා.

    තරස්තවාදී කේස් වලදී බබා හුකුම් කියන්නේ බඩුම තමා. ඉස්සර යුද්ධ කාලේ කොළඹ බෝම්බ පුපුරන එක නවත්ත ගත්තේ, කොහොමද කියලා දන්නවා නම් උඹලා උන්ට විරුද්ධව නඩු දාහක් විතර දායි. ඉස්සෙල්ලා අල්ල ගන්නේ ඔත්තු බලන්න දාපු පොඩි කොල්ලෙක් කියමු. ඌව පොඩියි කියලා අම්මා තාත්තා හොයාගෙන එයාලා එක්ක ඈවිත් ප්‍රශ්න කරන්න හදනකොට අදාල බෝම්බ සෙට් එකම අතුරුදහන් වෙන්න තිබ්බා. එක මොහොතේ අදාල එකෙක් අල්ලපු ගමන් ඌව මිසින් කරලා ඊලග එකා හොයාගෙන ගිහින් ඒ විදිහට වෑලම මිසින් නොකලා නම් අද සමහර විට උබත් මමත් දෙන්නම බෝම්බ වලට මෑරිලා තියෙන්න තිබ්බා. ඒ හමුදාවේ පොලිසියේ කොල්ලොන්ට පින් සිද්ධ වෙන්න ඕනේ. උන්ව හදපු වඩපු දෙමාපියෝ නිවන් දකින්න ඕනේ. මිනිස්සු දහස් ගාණකගේ ජීවිත් බේරුවට
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    උබ කියනවා වගේ සකකාරයොත් එක්ක බබා හුකුන් කරලනම් කවදාවත් උන්ගේ හොර වැඩ අල්ලන්න බැහැ
    අනික මුස්ලිම් පොඩි උනුයි සහ සිංහල දෙමල පොඩි උන් එක්ක බලද්දී මුස්ලිම් උන් හෙන දාමරිකයි
    උන්ට පොඩි කාලේ ඉදන්ම කපන කොටන මගඩි වැඩ උගන්වලා තමයි එහෙම වෙලා තියෙන්නේ
    ලොකු පොඩි කියලා බහ මේ වගේ සංවේදී කේස් වලදී හිනාවෙලා සුරතල් කර කර ඉන්න වෙලාවක් නැහැ
    එහෙම කලා කලින් තිබුන පොන්න සමනල් ආණ්ඩුව
    මේ හැමදේකටම මුල නීතිය නෙමේ උබලගේ ආගම
    ත්‍රස්තවාදියෝ බිහිකරන ආගමක් වෙලා තියෙන්නේ ඉස්ලාම්
    එකේ වැරදි හදාගන්නකම් මුස්ලිම් උන් මරාගෙන මැරෙන එක නවත්වන්න බැහැ
    අනේ මන්දා. සමහරවිට මම වැරදි ඇති. මට හිතෙන විදියට නිතිය හරියට තිබුනානම් මේ රටේ වෙන හුගක් හොර වැඩ නතර කරගන්න පුළුවන්. අනික නිතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති රටක ප්‍රජාතන්තවාදය හරියට වැඩ කරන්නෙත් නැහැ.
    තරස්තවාදී කේස් වලදී බබා හුකුම් කියන්නේ බඩුම තමා. ඉස්සර යුද්ධ කාලේ කොළඹ බෝම්බ පුපුරන එක නවත්ත ගත්තේ, කොහොමද කියලා දන්නවා නම් උඹලා උන්ට විරුද්ධව නඩු දාහක් විතර දායි. ඉස්සෙල්ලා අල්ල ගන්නේ ඔත්තු බලන්න දාපු පොඩි කොල්ලෙක් කියමු. ඌව පොඩියි කියලා අම්මා තාත්තා හොයාගෙන එයාලා එක්ක ඈවිත් ප්‍රශ්න කරන්න හදනකොට අදාල බෝම්බ සෙට් එකම අතුරුදහන් වෙන්න තිබ්බා. එක මොහොතේ අදාල එකෙක් අල්ලපු ගමන් ඌව මිසින් කරලා ඊලග එකා හොයාගෙන ගිහින් ඒ විදිහට වෑලම මිසින් නොකලා නම් අද සමහර විට උබත් මමත් දෙන්නම බෝම්බ වලට මෑරිලා තියෙන්න තිබ්බා. ඒ හමුදාවේ පොලිසියේ කොල්ලොන්ට පින් සිද්ධ වෙන්න ඕනේ. උන්ව හදපු වඩපු දෙමාපියෝ නිවන් දකින්න ඕනේ. මිනිස්සු දහස් ගාණකගේ ජීවිත් බේරුවට
    ඔව් උබ කියන කතාව ඇත්ත. ඔය වගේ සිදුවීමකදී වැඩිහිටියන් ගෙන්නල්ලා ප්‍රශ්න කරන්න ගියොත් ඒ වැඩේ කිසිම තේරුමක් නැති වෙන්න පුළුවන්. නමුත් මේක දිගටම වෙනවනම් සමාජයට ගැලපෙන විදියට නිතිය වෙනස් කරන්න පුළුවන් නේද..?
    එතකොට නීතියත් පරිනත වෙනවා. එක අනාගතයටත් හොදයි නේද..?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව් උබ කියන කතාව ඇත්ත. ඔය වගේ සිදුවීමකදී වැඩිහිටියන් ගෙන්නල්ලා ප්‍රශ්න කරන්න ගියොත් ඒ වැඩේ කිසිම තේරුමක් නැති වෙන්න පුළුවන්. නමුත් මේක දිගටම වෙනවනම් සමාජයට ගැලපෙන විදියට නිතිය වෙනස් කරන්න පුළුවන් නේද..?
    එතකොට නීතියත් පරිනත වෙනවා. එක අනාගතයටත් හොදයි නේද..?
    නෑහෑ බන් ලන්කාවේ ත්‍රස්තවාදය වෑලෑක්වීමේ පනත නියමයි. මම දන්නේ නෑ ගිය ආණ්ඩුවෙන් ඒක වෙනස් කලාද කියලා. හෑම රටකම ඔය වගේ විශේෂ කණ්ඩායම් ඉන්නවා ත්‍රස්තවාදී මර්දනය කරන්න. ඒවායේ වාසි වගේම අවාසි තියනවා. අපි මහින්ද මහත්තයගේ පාලන කාලේ ඒවා දෑක්කා. නමුත් අවාසි මත ඒවා නතර කලොත් ත්‍රස්තවාදීන් කෙලවරක් නෑතිව මිනිස්සු මරනවා. පාස්කු දවසේ වුනා වගේ. දෑන් මෙතනදි වෙලා තියෙන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රශ්න කිරීමක්. කරන්න දෙයක් නෑ බන්. අම්මලා තාත්තලා අන්තවාදී ඉගෑන්වීම් කරන තෑන් වලට ලමයි යෑව්වා නම් ඔය වගේ දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා. ඊලගට උන් පුපුරවා ගත්තමත් පොලිසි යයි.